1. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    අසහන කාරයා. පොඩි ළමයි දිහා බලලා සතුටුවෙන උබලාවගේ මිනිස්සු ලෝකෙට පිලිලයක්. :sorry:
  2. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    ලේන්සු බඳින කෙනාටයි අවධානම තියෙන්නෙ. අනිත් අය සේෆ්. :sorry:
  3. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ. ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.
  4. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    කිසිම අවුලක් නෑ වැඩ තියනවා කරගන්න බැරි තරමටම. :love: ඒත් කම්මැලී මැරීගෙන වැඩ කරන්න. ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ .:sorry:
  5. P o o L

    Dulith

  6. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    ehema කියන්න එපා බං කාගෙ උනත් ළමයි. :sorry:
  7. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    එළ එළ අයියා කොහොම හරි ඇදගෙන යමු.:) මේ අවුරුද්දම මෙහෙම අමාරුං තමයි දුවන්න වෙන්නෙ. :sorry:
  8. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    එයාලට වැලලෙන්න කියලා සම මාධ්‍ය ප්‍රකාෂක එරෝෂාං කියලා තිබුණා. :(
  9. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    දැං අලුත් ප්‍රොජෙජ්ට් හම්බ වෙනවද අයියෙ. :)
  10. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    එයාලාට අත්දැකීම් නෑ මෙහෙම සිටුවේෂන් එකක ක්‍රියා කරන්නෙ කොහොමද කියලා. මේක අච්චාරුවක් කරලා තමයි නතව වෙන්නෙ . :sorry:
  11. P o o L

    Learning to love yourself

    විකාර :frown:
  12. P o o L

    Pishachaya Telegram Group Admin Arrested

    මූට අසහනේ කියලා දැනං හිටියට මෙහෙම එකෙක් කියලා දැනං හිටියෙ නෑ. :(:(:( අහිංසක මල් කැකුලු විනාස කරන මේ වගේ පරයො මේ සයිට් එකේ වැහි වැහැලා . :sorry:
  13. P o o L

    අම්මගෙ_රෙද්ද_Dialog_4G

    1920 කියන්න. :)
  14. P o o L

    සෙල්ලං කරමු

    මරු ගේම් එක. :dull: පලවෙණි සැරේම ලකුණු 100 ක් අරං ෆොටෝ එකක් ගහලා දාන්න. https://www.facebook.com/instantgames/1250735238360354/
  15. P o o L

    Home delivery services [Updating]

    කුයිකි කියලා එකක් ඇති බං ඒකෙං ගන්න පුලුවං :cool:
  16. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    :(:( :sorry::sorry:
  17. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    මේ විදිහට දිගටම තිබ්බොත් 60 ඉදීයි. :cool: වැඩ කරන්න ගත්තොත් 150+ වෙයි. :cool:
  18. P o o L

    අම්මගෙ_රෙද්ද_Dialog_4G

    දිගටම කරන්න එපා :shocked:
  19. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    නෑ නෑ බං මේ ප්‍රේස්ට්‍රි ශොප්.:cool: මෙහෙ ප්‍රේස්ට්‍රි ශොප් ඇරලා බං.:)
  20. P o o L

    Coronavirus (Covid19) Megathread #2

    මචං පොඩ්ඩක් හොයලා කියන්නකො ඔය වහන ප්‍රදේෂවලට අත්‍යවශ්‍ය සේවා පහසුකම් සපයන්නෙ කොහොමද කියලා.

    No contents