1. Grand_Canyons

    Why the heck isn’t diet cola a thing in Sri Lanka?

    මේක රහයි ද
  2. Grand_Canyons

    Why the heck isn’t diet cola a thing in Sri Lanka?

    මට නම් coke zero එක රහයි නෝර්මල් Coca-Cola එකට වඩා
  3. Grand_Canyons

    එක පාරටම බයක් දැණුනා බං

    කොහොමද බලවගන්න පුළුවන් ඔයාට කියලා
  4. Grand_Canyons

    ඊශ්‍රායල - ඉරාන ගැටුම තෙවැනි ලෝක යුද්ධයකට මග පාදයි ද? | Israeli–Palestinian Conflict

    Trump ඡන්දෙ දින්න ගමන් ලෝක යුධ ගිනි නිවෙනවා 🥰🥰
  5. Grand_Canyons

    මගේ මාරම අවුලක්

    දැන් මොකද තත්වේ මැරී කළා ද
  6. Grand_Canyons

    කොත්තුවක් හැදුව බන් රහක් නෑනෙ

    චිකන් කරි එකෙයි කොත්තුවට දාන seasoning සහ ඉගුරු සුදුළූණු වලින් තමා රස එන්නේ ඒවා ඉතින් හරි පදමට නොදැම්මොත් රස නෑ ඉතින් 😓
  7. Grand_Canyons

    ආරක්කු නවය පාලන ඉන්දීය චිත‍්‍රපටයක් හදන්න දෙයි.. උඩරට දුම්රිය මගට පමණයි

    ඔය ෆිල්ම් එක බලලා උපරිම ඉන්දියන් එවුන් 100 ක් එයි ලංකාවට 🥱🥱 පාඩුව වෙන්නේ ඉතින් ලංකාවට ම තමා මොන සංචාරක ආකර්ශන ද ඔවාගෙන් 🥱🥱
  8. Grand_Canyons

    හම්මට සිරි අ‍ාත්මි 🫣🫢 - මිනුරි / Miona

    නෑ ඉතින් ටිකක් එක වගේ නිසා හිතුනේ මට
  9. Grand_Canyons

    හම්මට සිරි අ‍ාත්මි 🫣🫢 - මිනුරි / Miona

    මෙයාට ගේ ෆොටෝ එකක් ද ප්‍රොෆයිල් pic එකට දාගෙන ඉන්නේ ඔයා 🤔

    No contents