1. Grand_Canyons

    බෙල්ල කැඩුනා.😞

    මැරුණා වගෙයි නේද ජීවත් උනත් සදාකල් අබ්බගාත වෙයි 😥
  2. Grand_Canyons

    Me koheda prens? Location?

    ඕකෙන් ඔහොම වංගුව ගත්තා නම් වේගෙන් අනිවාර්යයෙන් පෙරෙලෙනව වීඩියෝ එක ස්පිඩ් කරලා ඇත්තේ
  3. Grand_Canyons

    සාම්ප්‍රදායික බෞද්ධ නියම කළු සිංහල කුලගෙට පිවිසෙන මංගල්ලේ!!

    ගදක් ආවේ නැද්ද දන්නේ නෑ මුළු දවසක් තැම්බිලා නේ අතන
  4. Grand_Canyons

    අද තාත්ත රත්නපුරේ ගියා

    එතකොට අම්මා ත් ගියාද
  5. Grand_Canyons

    උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

    හම්බ කරපු සල්ලි නාසති කරපු එක ආයෝජනය නොකරපු එක ශරීර සෞඛ්‍යය ගැන අවධානය ක් නොදුන්න එක Migrate වෙන්න තිබ්බ අවස්ථා මග ඇරපු එක ඉගෙනගන්න එක මගින් නතර කරපු එක Freelance දිගටම කරන්න පුළුවන් කියලා හිතාගෙන අනික් සියලු අවස්ථා මග ඇරපු එක ඕවා තමා
  6. Grand_Canyons

    Nurse කෙනෙක් විදියට ඉන්න කෙනෙක්ට Doctor කෙනෙක් වෙන්න....

    මේකෙත් ඇති හීන මාන nurse ලා දැන් මේක දක්කොත් ඉවරයි හෙට ම පටන් ගනී 😨
  7. Grand_Canyons

    මං මේ කල්පනා කෙරුවේ

    එහෙම තමා ජීවිතේ හැටි ඕවට සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ දැන් බලන්න මහින්ද මහත්තයා අන්තිමෙට නාකි මයිනා කියන ගානට වැටිලා විශ්‍රාම යන්න උනේ ලොකුද පොඩි ද අදාල නෑ මිනිස්සු ඉන්නේ වාසියට ඒක දැනගෙන ජීවත් උනාම හිතට දුකක් එන්නේ නැහැ
  8. Grand_Canyons

    Caht Gpt වලට වඩා claude එක මාරු වගේ

    Articles ලියන්නත් මරු chatgpt වල වගේ artificial ගතිය අඩුයි
  9. Grand_Canyons

    ප්‍රෝබයෝටික් බීවම

    Prescription ඕනේ නේද ඕවට prescription අරන් ගිහින් ද ඔයා ඕව ගන්නේ කඩේන්
  10. Grand_Canyons

    ගීත්මා baby

    දැන් ටිකක් කැත වෙලා එයාගේ peak එක ගිහින් දැන් 😓
  11. Grand_Canyons

    30 පැනලා

    කොල්ලා ට 27 න් බැන් දේ අක්කා ලස්සන යි ගොඩක් ඒක නිසා ගෙවල් වලින් ප්‍රේශර් එක වැඩිය තිබ්බේ නැහැ පොරට
  12. Grand_Canyons

    උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

    වහිනවා චූ බරයි වීරකැටිය
  13. Grand_Canyons

    30 පැනලා

    අපේ පැත්තේ කොල්ලෙක් අවුරුදු 12 ක් වැඩිමල් අක්කා කෙනෙක් බැන්දා දැන් බබාල දෙන්නෙක් ඉන්නවා 37 ක අක්කා කෙනෙක් කියන්නේ ලොකු අවුලක් නෑ නේ ඔයා බදින්න 🥰
  14. Grand_Canyons

    30 පැනලා

    තනි වෙච්ච ගතියක් දැනෙනවා
  15. Grand_Canyons

    Need some help guys.. ජොබ් එක නැති වුනා..

    කලින් කරපු ජොබ් එක මොකද්ද ? ජොබ් එක නැති උනේ මොකක් නිසා ද? ජොබ් එකක් ආයේ හොයාගන්න මචං freelance ඒ අතරට කරන්න full ටයිම් ෆ්‍රිලාන්ස් කරන එක එච්චර හොඳ වැඩක් නෙමි අනික ඔයා මුල ඉඳන් පටන් ගන්න කෙනෙක් නේ ඒ නිසා අයේ ජොබක් කරන්න වෙනවා අකමැති උනාට කරන්න දෙයක් නැහැ 😩

    No contents