මන් දන්න අවසානය ⬇️
“පින්වත් මහණෙනි, හේතු ඵල දහමට අයිති නොවන දෙයක් තියෙනවා. එය හටගත් දෙයක් නොවෙයි. පහළ වූ දෙයක් නොවෙයි. කිසිවෙකු විසින් කළ දෙයක්ද නොවෙයි. පින්වත් මහණෙනි, හට නොගත් දෙයක් වන, පහළ නොවූ දෙයක් වන, කිසිවෙකු විසින් නොකළ දෙයක් වන, මේ හේතු ඵල දහමට අයිති නොවන දේ නොතිබුනා නම්, මේ හට ගත්තා...