එක කියමනක් මට මතකයි, කටුකුරුන්දේ ඤාණානන්ද හාමුදුරුවෝ දේශනා කරපු එකක් මට මතක විදිහට, කියමන මතක විදිහට,
කන්දක් බදාගත්තත් එකයි, අණුවක් බදාගත්තත් එකයි..
අණු බදාගන්නවා වගේ තමයි සක්කාය දිට්ටිය තියෙන පෘථග්ජනයා චිත්ත, චයිතසික, රූප ක්‍රියාවලිය මඤ්ඤණා කරන්නේ. ධර්මය වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ...