1. DadayamBatta

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    ඉතින් ඒක තමා බන් ඕක , monthly DIN හදන්න බෑ කාර්තුවට DIN එක හදලා ඒකට payment එක කරන්න කිසි පර්ශ්නයක් නෑ . උදා : 25263 ට හදන DIN එකට Oct ,Nov ,Dec Payment ටික කරන්න
  2. DadayamBatta

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    Godak bank wala Internet banking walin puluwn
  3. DadayamBatta

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    If you are going to pay for 2025 Oct (Payment Period Code 25263), and still there is no auto generated DIN for 25263 Follow below steps to generate a DIN 1. Loging to your account 2. Go to "Payment" menu 3. Select "Request payment voucher" 4. Fill Tax Type / Payment Period Code and click...
  4. DadayamBatta

    Tax Returns when as a freelancer in 24 / 25

    Just put a nil return
  5. DadayamBatta

    කුරුණැගලට ආවෝ

    ජය වේවා! ❤️
  6. DadayamBatta

    PARTYBOX!!!

    Nope bro, youtube tynwa comparison dekama 240w
  7. DadayamBatta

    ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය

    ඔව් නේද උබ කියන කල් මට එහෙම හිතුනේ නෑ :lol:
  8. DadayamBatta

    ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය

    සිත නිවන හෑලි :lol: :lol: :lol:
  9. DadayamBatta

    PARTYBOX!!!

    siplytech thibba badu iwarai , man gawa halo 200 eka tynwa badu hodai
  10. DadayamBatta

    PARTYBOX!!!

    අඩු කුලේ 2ක් ගන්න පුළුවන් මහා ලොකු brand එක ගද්දි
  11. DadayamBatta

    PARTYBOX!!!

    Tronsmart halo 300 LKR 75000/= JBL 320 ekka compare wenne
  12. DadayamBatta

    Tax Payment Slip ලැබුන අය ඉන්නවද ??

    බැංකු පොලියක් එනවනේ එකේ 5% කපුනට එක final tax එකක් නෙවේ , employment income එකට අමතරව බැංකු පොලියක් හම්බවෙනවා නම් පොඩි හරි ගානක් ගෙවන්න තියනෙවා. April 2025 idang labunu USD walata tax gewnna one ------ Post added on 1759131551

    No contents