තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරොත් ඕනේ තරම් import කරන්න පුළුවන් නේද ?
Personal import කරපු එකක් unregisterd විකුනන්න පුලුවන්ද?
Document ඔක්කොම අපේ නමට තියෙන හින්ද වාහනේ ගන්න මනුස්සයට RMV එකේ register කරගන්න පුලුවන්ද ?
අනික දැන් under value කරලා වාහන ගෙන්න බැරි seen එකක් යනවා අඩුවට LC...