මේ උඹට appetite suppressant එකක් දෙන එක එච්චර ගේමක් නෙමෙයි. ඒත් ඔහොම වෙන්න හේතුවක් තියෙන්නේ ඕනනේ ඇඟ ඇතුලෙන් එන අවුලක්. ඉස්සෙල්ල ඒක හොයලා ඉඳපන් හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ එව්වා නොකර. Thyroid Function Test එකක් කරලා බලපන් ඉස්සෙල්ලා.. නැත්නම් Almonds , මස්, Oatmeal ( අර Scurvy කන්නේ), චීස්...