ඔව් එහෙම වෙන්න පුලුවන්.. ඒත් එහෙම වෙන්නේ බං මම කලින් කිව්වා වගේ ඔය Phimosis තියෙන කෙනෙක් එකපාර ලිංගිකව එකතු උනොත් පස්සට යෑමෙන් හෝ නැත්නම් ඔය මුත්‍රා පිට වෙන්න බටයක් දැමීමේදී, සැත්කමකට වගේ එකකට පස්සට ඇදලා පැය කීපයක් තැබීමෙන් පෙර සම ඉදිමීමකට ලක්වෙලා එහෙම උනොත් තමයි Paraphimosis කියලා කියන්නේ...