දන්නවා ඇතිනේ fb එකෙන් අපිට අපේ pages monetization කරන්න පුලුවන් කියලා එත් එක page එකට eligible කරගන්න කවුරැත් දන්නෙ නැ
මේහෙමයි monetization අපිට apply කරලා ගන්න බැ එක ලැබෙන්නෙ අපේ page එකෙ reach එක අනුව page එක හොදට grow වෙනවනම් ඔයාට monetization ලැබෙනවා එක මොන වෙලාවේ ලැබෙයිද කියන්න බැ...