දන්නවා ඇතිනේ fb එකෙන් අපිට අපේ pages monetization කරන්න පුලුවන් කියලා එත් එක page එකට eligible කරගන්න කවුරැත් දන්නෙ නැ
මේහෙමයි monetization අපිට apply කරලා ගන්න බැ එක ලැබෙන්නෙ අපේ page එකෙ reach එක අනුව page එක හොදට grow වෙනවනම් ඔයාට monetization ලැබෙනවා එක මොන වෙලාවේ ලැබෙයිද කියන්න බැ
දැන් බලුමු monetization ලැබෙනෙ තැනට page එක grow කරන්නෙ කොහෙමද කියලා
1. USA audience එකකට like campaign එකක් කරන්න page like 3000 හදාගන්න
2. ඉට පස්සෙ දවස ගානේ page එකට post කරගෙන reach එක හදාගන්න 2M
3. හැබැයි page එකයි fb acc එකයි usa වෙන්න ඔනේ එකට කරන්න තියෙන්නෙ ld player emulator එකට proxy දාගෙන usa acc එකක් හදාගන්න එක
4. ඔය විදියට acc එකයි page එකයි create කරගෙන like 3000 අරන් page එකට post කරගෙන යන්න ඉට පස්සෙ reach එක 1M පහු කරපු ගමන් monetization ලැබෙනවා
මේක ගැන වැඩි විස්සතර ඔන්නම් කියන්න තව දෙන්නම්