1. A

    Car help...

    මෙන්න උත්තර. අරුගේ වෙලාවට ත්‍රෙඩ් එක අදාල පුද්ගලයෙක්ගේ ඇහැ ගැටිලා.
  2. A

    Car help...

    කෙටියෙන් මෙහෙම කියන්නම්. ටොයෝට, නිසාන් පට්ට ගහපු ලදරන් උනත් එකට ඕන කෑලි ටික අතේ තියන ගානට කොහෙන් හරි හොයාගන්න පුළුවන්. බැරිම නම් ටොයෝට නම පෙන්නලා ඒකට වහ වැටිච්ච එකෙක් හොයල දීලා දාන්න පුළුවන්. ඕවට කෑලි හොයන්න ගියාම පණ යනවා. අනික තියන එකත් අස්ප ගණන්. උබට සල්ලි +කාලය ගැන අවුලක් නැත්නම් ok.
  3. A

    Car help...

    තෙල් වැඩ නැත්නම් ඩිසල් එන්ජින් තියල වැඩක් නෑ බන්. ඩිසල් කියන්නෙත් තෙල් වර්ගයක්. ඔන්න ගල් අඟුරු දාල වාශ්පෙන් දුවන එන්ජිමක් තිබ්බ කිව්වා නම් හරි. ඒකනෙමෙයි ඔකේ ප්‍රධාන ස්පෙයාර් පාර්ට්ස් තියනවද /නැද්ද ? තියනවා නම් ඒවායේ ගණන් කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න. ඔයාටම වැඩේ හොදට තේරේවි.
  4. A

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    ඒක එකපාරම හොයන්න /අහන්න එපා බන්. මේ ලල් එක නැතිවෙලා යනවා සුටුස් ගාල.
  5. A

    හිගෑකෑමක්ම නෙමෙයි !!!

    මම මේක ඊයේ සබ් කරේ උබේ ඉල්ලීම දැකලයි, කව්රුහරි එකෙක්ට සබ් එකක් යාවි කියල හිතල. ඊයෙම කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මට ලොකුවට චැනල් එක ඇල්ලුවේ නැති නිසා. පුළුවන් නම් එක කැටගරි එකක් ටාගට් කරලා චැනල් එක කරන්න. කාර් නම් කාර්, ලෝක පුදුම නම් ලෝක පුදුම, ක්‍රාෆ්ට් නම් ක්‍රාෆ්ට්. සේරම එකේ දාන එකෙන් ඔයා...
  6. A

    හිගෑකෑමක්ම නෙමෙයි !!!

    ඔන් සබ කරා. මේවගේ පොඩි වීඩියෝ හදල monetize කරන්න පුලුවන්ද බන් ? දැන් ඔයා මේකට " මචo හදවතින්ම ස්තුතියි !!! " ඒ කියනනේ පෙනහලුවෙන් / වකුගඩුවෙන් / උණ්ඩුක පුච්චෙන්/ අන්නස්රෝතයෙන් ස්තුති කරන්නත් පුලුවන්ද බන් ?
  7. A

    ලොකු උදව්වක්

    මචෝ ඔයා මේක ලියල තියෙන්නේ "එකමත් එක රටක වෙදෙක් හිටිය. ඒ වෙදා ලග එක්තරා ගුලි වගයක් තිබ්බ. ඒ ගුලි බිව්වම එකෙන්ම ලෙඩේ හොදවුනා " ටයිප් එකෙන්නේ. ඊට වඩා හොද නැද්ද බෙහෙත් ගත්ත තැන දැම්ම නම් ....
  8. A

    විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

    ඕකට ඉතින් මීටරේ තාප්පෙට හයි කරන එක කරන්න පුළුවන්. එහෙම බැරි නම් ගේට්ටුව ලග මීටරේට ෆෝකස් කරලා දුරදක්නයක් (ටෙලෙස්කොප් ) හයි කරලා තියන්න පුළුවන්. එතකොට අරු ඇවිත් ගැලිලියෝ ගැලීලි වගේ දුරදක්නෙන් බලල බිල ලියල යාවි. ඔය විසදුම් වලට වියදම් කරන්න සල්ලි නැත්නම් මෙහෙම කරන්න. ඔය මෑන් එන දවස බලල ආපු ගමන් හොද...
  9. A

    ජපන් Japan / ෆ්‍රී study

    මොකද බන් ජපන් ? Europe Country එකකට හරි Canada හරි try කරන්න කියන්න.
  10. A

    ප්ලාස්ටික් පුච්චනවා

    මෙහෙමයි බන් ඕවගේ එකක් සෙට් උනාම එපාම වෙනවා. ඔයාට ඕකට PHI ට කියල නිතිය ක්‍රියාත්මක කිරීම හෝ අවවාද කරවන්න පුළුවන්. නමුත් දැන් ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිහ ගැන හිතීමක් නෑ. තමන් ගැන විතරයි. ඔයා කම්ප්ලේන් කර ගමන් සර්විස් කට්ටිය දැන ගන්නවා ඔයා තමා වැඩේ කලේ කියල. උන් හොඳින් කිව්වම අහන්නේ නැති එවුන්...
  11. A

    ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

    ඔයා කියන විදියට මිනිස්සු ණය නොගෙව්වා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ? මොකද බැංකුව ණය දීලා තියෙන්නේ ඊට වඩා ඇප තියාගෙන නම්?? නමුත් ප්‍රායෝගික තත්වේ ඊට වෙනස් නේ. වාරික දෙක /තුන නොගෙවන විටම බැංකුව කලබල වෙනවනේ ??
  12. A

    train wala den samanya ayatath yanna puluwanda

    ඉස්සරත් train එකේ ගියේ සාමාන්‍ය අය තමයි. අඟහරු ලෝකෙන් ආපු අය ගියේ නෑ. දැන් train එකේ රැකියාවට යන අය, වෙනත් එදිනෙදා කටයුතු වලට යන අය, වගේ සියළු ජනතාවට යන්න පුළුවන්.
  13. A

    New elakiri

    ශික් මට මේක එපා වෙලා තියෙන්නේ . bump ගහන්න ගියාමත් කරදරේ. Multi quote කරන්න තේරෙන්නෙත් නෑ. PM එකක් යවන්නත් ලේසි නෑ. රෙප් කපල ආතල් එකක් ගන්නත් නෑ.
  14. A

    Youtube video upload help

    හිතා ගන්න බෑ බන් මේකට මොකක්ද කරන්නේ කියල. අපි ළඟ තියන file එක හොදට පෙනෙද්දී ඒකම youtube දැම්මම සවුත්තු වෙන සීන් එකක් නේ වෙන්නේ. මම එකපාරක් එඩිට් කරලා Export කරද්දී youtube preset එකට දාලත් export කරලා බැලුව ඒත් හරිගියේ නෑ. හැබැයි මට මීටර් වෙච්ච දෙයක් තමයි අර කැමරාවෙන්ම පොඩි වීඩියෝ එකක් (අඩු...
  15. A

    Youtube video upload help

    මටත් ඕක උනා බන්. මගේ ළඟ තියන වීඩියෝ එකේ Full HD (4K නෙමෙයි ) හොදට පේනවා . Youtube දාල Full HD දාල බැලුවම එකේ කොලිටිය නෑ. 144 p, 240 p වගේ ඒවායේ බලන්නම බැරි තරමට සවුත්තුයි .
  16. A

    කෙල්ල ලොකු ජොබ් එකක් කරත් කැත නම්?

    පොඩ්ඩක් සැලුන් එකකට සතියකට පාරක් වගේ යවල මේකප් පාරක් දාල ඕනනම් ජිම් එකකටත් යවල මොඩිෆයි කරලා ගන්න බලපන් . එකපාරම සැලුන් යන්න කියල කියන්න එපා. උබේ හිතට හරියන විදියට මොඩිෆයි උනොත් දිගට පදින්න පුළුවන් වේවි. සමහර ඒවා තියනව වෙනස් වෙන්න අකමැති අඹාපු විදියටම ජිවිත කාලෙම ඉන්න බලන් ආපු එවුන් . ඒවා...
  17. A

    Youtube වලට හොඳ කැමරාවක්

    විසිදාහට කොහෙද බන් හොද කැමරා ??? ෆොටෝ ගහල ගහල ලොන්ත කූස් වෙච්ච එකක් නම් විසිදාහකට හොයා ගන්න පුළුවන්. කැමරාවක් රෙන්ට් එකට අරන් හොද වීඩියෝ ටිකක් කරලා ඒකෙන් ගානක් හොයාගෙන ඒ සල්ලි වලින් උබෙම කියල කැමරාවක් ගනින්.
  18. A

    Youtube වලට හොඳ කැමරාවක්

    මෙචරකල් ෆෝන් එකෙන් වීඩියෝ කරා කියන්නේ ශුට් කරලා තියෙන්නේ ලග තියන දේවල්. මුදලත් අඩු එකක් ඕන නිසා DSLR or mirrorless නැතුව Digital Camera එකක් හොදයි කියලා හිතෙනවා. Canon, sony වල Digital Camera සෙට් එකක් එනවා X 36 , X 72 වගේ zooming power තියන. ගාන Rs 40000 - 80000 අතර. පොඩ්ඩක් හොයල බලන්න.
  19. A

    කටුපිල වැව 😍🏊

    ඔය පැත්තේ ඕලු/නෙලුම් /මානෙල් පිරිච්ච වැව් නැද්ද බන් ?

    No contents