මට අවරුදු 3 විතර gastritis තිබුන එහෙන් මෙහෙන් බෙහෙත් අරන් හිටියා මස 6 ක ඉදන අමුතු අමාරුවක් එනවා ඇගට කියන්න තේරෙන් නැ කන්නත් බැ පොඩ්ඩක් වත් සැර.අනිතිම endoscopy එකක් කරා එකේ Grade 4 hitus hernia එකක් කියුවා අමාශේ කැම වැටෙන තැන .ඊට පස්සේ බෙහෙත් වලින් හොද කරන්න පුළුවන් කියලා මාසයක් බෙහෙත් බිලා බලන්නඅඩු උනේ නැත්තම් කැමර එක දාලා අමාශේ ඇදලා හදන්න පුළුවන් කියුවා 6 වෙනිධා බෙහෙත් ගත්තේ දෙන් අමුතු විධියට අමාරුවක් එනාවා කලන්තෙට වගේ මේකේ ගොඩක් අය මේවා ගැන දාලා තිබ්බා මට කරන්න දෙයක් තේරෙන් නැ බන් සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුල්වන්ද මේ රිපෝර්ට් බලලා gastritis තිබ්බ අය උපදෙසක් දියන් ලොකු පිනක් ............