පිස්සුද බන්.. ඕවගේ වැදගත් දෙයක් බලන එවුන් ලංකාවේ ඉන්නේ ඉතාම සිමිත පිරිසක්. ඒවාට ලොකු වියදමක් දරල මහන්සි වෙන එක පාඩුවක්. රෙද්ද කඩන් ඉන්න ගෑනු,අනුන්ගේ ඕපාදුප, මෙලෝ රහක් නැති කෑම හැදීම වගේ කසිකබල් ජරාව දාන චැනල් හෝ ගාල හිට් වෙනවා. එහෙව් තැනක අරවගේ වැදගත් දෙයකට මිඩංගු කරන කාලය, සල්ලි අපරාදයක්.