ගනං බැරිද ponnayo.
රුපියල් 1000, 10 parak එහෙ මෙහෙ වෙද්දී කොහෙද 0 වෙන්නේ. රුපියල් 1000, ට්‍රිලියන වතාවක් එහෙ මෙහෙ ගියත් 0 වෙන්නේ නෑ %99 ගැහුවත්, 1% ඉතුරු වෙනව.
ඉතුරු වෙනව.
පළවෙනි පාර: 1000ට 10% වැදුනම 900 ඉතුරු වෙනවා (100ක් යනවා).
දෙවැනි පාර: 900ට 10% වැදුනම කීයද? හිතුවද තව 100ක් අඩු වෙනවා...