1. S Fetus AKA Pseudo Khan

    ලංකාවට වැඩකරන 5G පෝන් ලිස්ට් එකක්

    ගොඩක් ජපන් පෝන් ලංකාවේ 5G වැඩකරන්නෙ නෑනෙ. ලංකාවේ 5G වැඩකරන ජපන් පෝන් සෙට් එකක්. Kyocera Durasport 5G UW (FDD only) Sharp Aquos R8 (FDD & TDD) Sharp Aquos R7 (TDD only) Sharp Aquos R6 (TDD only) Sharp Aquos R9 (FDD & TDD) * මෙන්න මේවගේ දාගෙන පලයං.
  2. S Fetus AKA Pseudo Khan

    SLT updated their site with new fibre packages

    තාම ADSL දෙනවද බං?
  3. S Fetus AKA Pseudo Khan

    මුස්ලීම් වෙස්ගත්තු මුෂ්රික්වරුන්

    එතකොට Kaffir කියන්නේ කවුද?
  4. S Fetus AKA Pseudo Khan

    චමින්ද වාස් ! මතකද

    දැන් වාස් වගේ බෝලර් කෙනෙක් ඉන්නවා නේද?
  5. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට

    මීකිරි තියා Elakiri උනත් කල් තබාගැනීමේ දේවල් දැම්මොත් වැඩැක් නෑ.
  6. S Fetus AKA Pseudo Khan

    High Jump fans ලා එන්න

    මෙයාද? කොයාන් චමිත.
  7. S Fetus AKA Pseudo Khan

    මුන් ආපහු බිල්ලෝ මවනවා රාජපුක්ක කෙනෙක් බලයට ගේන්න

    මේකෙන් අහන්න ඕනෙ How Dumb is Sajith Premadasa කියලා. රාජපුක්ක හිතවාදී ඝනයො කියන්නෙ මානව හිමිකම් කඩවෙන්නේ කර්මය නිසා කියලා. ------ Post added on 1753620497
  8. S Fetus AKA Pseudo Khan

    High Jump fans ලා එන්න

    කවුද ඒ?
  9. S Fetus AKA Pseudo Khan

    High Jump fans ලා එන්න

    දන්නවද Javier Sotomayor ගැන. මෙයාගෙ ලෝක වාර්තාව අදටත් ඒකියන්නේ අවෘදු 32 නොකැඩී පවතින වා. මෙයා ලෝක වාර්තාව තියෙන්නේ 1993 දි.
  10. S Fetus AKA Pseudo Khan

    Government sponsored බුද්ධි ගලනය?

    2019 යහපලණය බජට් එකෙන් එක්කෙනෙක්ට ලක්ෂ 120 ගාණෙ 14 දෙනෙකුට සිශ්‍යත්ව දුන්නා නේද කිව්වේ හාවඩ් ඔක්ස්ෆර්ඩ් යවනවා කියලා එකෙක් වත් ගියාද? ඔය සල්ලි වියදම් කරලා දෙන්න ඕනෙ නෑ පොදු ජාත්‍යන්තරව පිළිගත් විභාගයක් (උදා- IB වගේ එකක්) ගෙනත් රට යන උන්ට සුදුසුකම් හදලා දෙන්න ඕනෙ.
  11. S Fetus AKA Pseudo Khan

    රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

    මේගොල්ලො ග්‍රේ ලිස්ට් එකකට දාලා එකෙන් අයින් කරන්න මුදලක් අය කලානන් හරි.
  12. S Fetus AKA Pseudo Khan

    අම්මල 8 විතර වෙනකොට එයි නේද...

    ලිහිණියා තල පැකට් එකක් ගේන්න කියපං කෝල් කරලා. 😉
  13. S Fetus AKA Pseudo Khan

    මං මෙච්චර කල් හිතන් හිටියෙ ට්‍රාන්ස් ෆැට් කියන්නෙ සංතෘප්ත මේද වර්ගයක් කියල 🤭

    ආ ඇත්තද එතකොට කවුද මේ ගැසට් එක ගැහුවේ? කෝ මේකෙ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු 2% සීමාව දාලා නෑ. ගැසට් එක ගහලා තියෙන්නේ බාගෙට.
  14. S Fetus AKA Pseudo Khan

    මං මෙච්චර කල් හිතන් හිටියෙ ට්‍රාන්ස් ෆැට් කියන්නෙ සංතෘප්ත මේද වර්ගයක් කියල 🤭

    Transfat කියන්නේ කෘතිමව සංතෘප්ත කරපු ඒවා. උඩ දෙක අතර මැදි එකක්.
  15. S Fetus AKA Pseudo Khan

    sugar for children

    Me Coke eka Indian, NOT RECOMMENDED FOR CHILDREN kiyala thiyenne.
  16. S Fetus AKA Pseudo Khan

    India Porn banned! අපාරාදේ බන්😢

    ඔයිට කලිනුත් හෙන සෙට් එකක් බෑන් කරලා තිබුණා

    No contents