ඔය නාවික හමුදාවේ එවුන් පුකේ බෙට්ට හිරකරගෙන ඉන්නේ කොයි වෙලෙත්. 2008 මට ඩෙංගු හැදිච්ච වෙලේ නවලෝක රෝහලේ ඇඩ්මිට් උනා අල්ලපු කාමරේ හිටියේ නාවික හමුදාවේ ඉහල නිලධාරියෙක්. මු සැරින් සැරේ මගේ කාමරේට හමුදාවේ එවුන් එවනවා කවුද ඉන්නේ කියලා බලන්න. හැබැයි යුද්ධේ තිබුණා ඒ කාලේ.
මේ සීන් එකනන් කලින් ලෑස්ති වෙලා...