1. Tricle_Buwa

    කොහොමද යුරේනි ගේ පැනිල්ල

    Trend ekata tamai bn.. mole morala madi un yanawa itn owata
  2. Tricle_Buwa

    කොහොමද යුරේනි ගේ පැනිල්ල

    ලනු කෑල්ලක් විස්වාස කරල මං නම් ජීවිතේට පනින්නෙ නෑ
  3. Tricle_Buwa

    අඩෝ මේ video වල සුපිරි ගතියක් තියෙනවා නේ? 😍😍

    ඔය විදිහට ඔට්ටු වෙන්නෙ නෑනෙ commercial කරද්දි.. කාබයිට්නෙ ලේසි
  4. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    ඒනම් මල්ලි අපි ගියා
  5. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    මාත් ඕයි.. අම්මෝ මගෙ කකුල..ගානව ලැජ්ජවේ බෑ.
  6. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    අපිම එන්න ඕනෙ ගෝල්ලෙකක් ගාන්න
  7. Tricle_Buwa

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    විනාඩි එකසිය ගානක් ගිහිල්ලත් එක ලකුනක් නැද්ද හය්යූ
  8. Tricle_Buwa

    ⭕ House Of Fashions හිමිකාර ප්‍රීති ජයවර්ධන රිමාන්ඩ්

    මේ කොලඹ හාට් එකේ ලොකු ඉඩමක පත බිල්ඩිමක් ගගල middle class market එකට ඇදුම් විකුනල කොහොමද යකු යට කරපු සල්ලි කවර් කරල profit ගන්නෙ. ඊට පස්සෙ ඉතිං දුවන්න වෙන්නෙ ජල්තර එක්ක තමයි. පිට ඔපේ ට මුල් තැන දීල "ගැම්මට" කරන් යම බිස්නස් හුගක ඇතුලෙ ඔහොම තමයි
  9. Tricle_Buwa

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    VAT එක threshold නැතුව zero කලාම ඒ ගැප් එක ෆිල් වෙයි.. Direct tax අඩු කලොත් ඒකත් කෙල වෙනවනෙ. එහෙම බැලුවොත් මේ කරන විදිහ හරි.
  10. Tricle_Buwa

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    Direct tax අඩු කරන්න ඕනෙ නෑ බං. VAT threshold එක zero කරල 8%ට බස්සල. Food , medicine & essentials වල indirect tax zero හෝ අඩු කලා නම් ඇති පරන් ගොන් උට්ටල ඔහොම තමා. $ කීපයක් දීල technology අරගන්නෙ නැතිව මිනිහෙක් දෙන්නෙක් දාගෙන පවු ගෙවනව ------ Post added on 1784392810
  11. Tricle_Buwa

    Pvt ltd annual cost

    Pvt Ltd එකක් ඕනෙ බිස්නස් එකක් ඒක maintain කරන්න යන cost එක හිතන්නෙ නෑ කොල්ලො. ඉතාම සුලු ගානක් ඒක හම්බ වෙන benefit එක්ක. Startup එකක් නම් නෝමල් බිස්නස් registation එකකින් පටන් ගන්න. Pvt Ltd වැඩ වැඩී.
  12. Tricle_Buwa

    නිශිකා සමරතුංග abduction

    දර හැවක් නේද ආයුබොවන්ඩ
  13. Tricle_Buwa

    කැරිම ටැලන්ටඩ් පොරක්....................

    අපෙත් නැත්තෙ නෑ නෙහ්.. මේ ලගදි මතක ද උඩටම ගිය සරුන්ගලේ බැලුව. අපේ පොඩි බයි ගතියක් ඉතිං කොහොමත් තියනව හැම දේකම. ඒක ඉතිං හැටි
  14. Tricle_Buwa

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    කප්පම් ගැනීමී කෙල පැමිනිඋන්
  15. Tricle_Buwa

    කැරිම ටැලන්ටඩ් පොරක්....................

    ඒ කොහොමද බං ඔච්චර සෙල්ලමක් දාන්නෙ

    No contents