1. xnfa

    Vezel 2015

    එපා කියලද කියන්නේ vezel එක? එහෙම සීන් එකක් නම් තියනව. හැබැයි දැන් ක්ලච් සින් එක නම් හදනවනේ. හදපු එකක් ගත්තොත් අවරුදු 5ක් වත් ඇද ගන්න පුලුවන්නේ? ගන්නවා නම් තදටම හොයල බලල තමයි ගන්නේ මචන්. වැඩේ තියෙන්නේ 105ක් වගේ තමයි මට යන්න පුළුවන් උපරිම. ඊට වඩා වහනෙකට දාල බෑ. vezel එකට යන්න බැලුවේ...
  2. xnfa

    රොබෙකා මරු නේද බන් 😍😍😍

    මේ කෙල්ලගේ nude photogaraphy සීන් එකක් තිබ්බ නේද ? nude කිව්වට ඔකොම අතින් වහගන හිටිය සෙට් එකක් තිබ්බේ.
  3. xnfa

    Vezel 2015

    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ. අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්. මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල. ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
  4. xnfa

    BYD Seagull ඇවිල්ලා ?

    අම්මට සිරි! ඒ ගානට මේක අවොත් නම් රන් ආලේපිත වැගන් R බර සෙට් එකකට නස් පුට් වෙනවා !
  5. xnfa

    BYD Seagull ඇවිල්ලා ?

    මේක කියක් විතර වෙයිද බ්‍රෝ?
  6. xnfa

    Train Reservation Seats ඉතුරු වෙයි

    බන්! ටිකට් බුක් කරද්දී සල්ලි ගෙවල බුක් කරන්නේ. කළුකඩ කාරයෝ ඕව ඔක්කොම සල්ලි දීල ගන්නේ. ඊට පස්සේ උන් එක මාර්ජින් එකක් තියන් විකුනනනවා. මොකා හරි ටිකට් එක බුක් වෙන්නේ ටිකට් එකේ ගානට. එඅ සල්ලි මොකාගෙන් හරි දෙපාර්තමේන්තුවට ඇවිත්. ඔකුක් ඕක ගැන මෙච්චර කල් සද්ද නැතුව හිටියේ ඕක හින්ද.
  7. xnfa

    Train Reservation Seats ඉතුරු වෙයි

    එහෙම වෙන්නේ කොහොමද බන්? ටිකට් විකිණිලා ඉවරයි. ආදායම ඇවිත් ඉවරයි දුම්රිය දෙපාර්තමේන්තුවට.
  8. xnfa

    එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

    මචන් මට තියන ප්‍රශ්නේ බිස්නස් කරද්දී අද තියනව හෙට නැති වෙනවා. කොහොමද බන් ලෝන් දාන්න රිසක් එකක් ගන්නේ හිත හදාගන?
  9. xnfa

    Jurassic Rebirth

    ඉදකින් චෝරේ චෝර ෆිල්ම් එකක්.
  10. xnfa

    කුරුණෑගලට බිස්නස් එක අරන් යන්න

    එළකිරි. අවම කියපන්. ප්‍රයිස්ලිස්ට් එකත් දල තියපන්. සෙට් උනොත් කට්ටිය එවන්නම්.
  11. xnfa

    කුරුණෑගලට බිස්නස් එක අරන් යන්න

    අඩෝ කුරුනෑගල ටිකක් ඔය බිස්නස් වැඩි නේද ?
  12. xnfa

    කුරුණෑගලට බිස්නස් එක අරන් යන්න

    මොනවද මචන් උඹ ප්‍රින්ට් කරන්නේ ?
  13. xnfa

    ජූනි , ජූලි මාස වල සංචාරක පැමිණීම යහපාලන අවුරුද්දට වඩා අඩුවේ !

    ඔය ටේබල් එකේ බලපන් මාසෙන් මාසෙට . 2025 සමහර මාස වල අනිත් දෙකට වඩා වැඩ්යි . අව්රුද්දෙ අන්තිම ටික සීසන් හින්ද සෙට් වෙයි.
  14. xnfa

    Shen Tharindu එකාගේ පොයිය බලන්කෝ මෙක අහලා

    කොහොමද කයිය! :lol:
  15. xnfa

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    අහ්හ් හරි බ්‍රෝ! ඒ ගැන අදහසක් තිබ්බේ නැහැ.
  16. xnfa

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    චීනෙට අපි හැබැයි ගොඩක් නයයි නේද ? චුටි සද්දයක් දැම්ම නම් හරි චිනේ පැත්තෙන්.
  17. xnfa

    Dialog ZLT S50 4G+ Router

    බොසා එයාටෙල් වැඩද ඕකට?
  18. xnfa

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    හරි ශෝක්! ඔය ගැම්මටම ජපනෙයි චීනෙයි ත් ඔහොම කරා නම් හරි!

    No contents