උඹල මචන් fronx එක පදල තියනවද ? කොහොමද එක්ස්පිරියන්ස් එක? මම තාම ඕක ලයිව් දැකල නැහැ.
AMW එකට යන්න කියල බැලුවේ.
අවන්කෙන්ම කිව්වොත් vezel එකට යන්න බැලුවේ 2015 උනත් එකේ පොඩි ප්‍රේස්ට්‍රිජ් ලුක් එකක් තියන නිසා. එන්ජිමත් 1500 cc නේ. අනික හෝන්ඩ නිසා. Fornx එක ඉන්දියන් සින් එකක් කියනවනේ...