ඒකනේ මන් කියන්නේ අපි ඔක්කොම කියන්නේ එකම නිස්සරණය වෙන්න පුලුවන්.
ඒත් emios ව තමයි සුවර් නැත්තේ මට.
නොලද ප්‍රඤාව ලබන්නත්, ලබපු ප්‍රඤාව වඩා ගන්නත් ඉතින් කරන්න තියෙන්නෙ ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, නීවරණ සමථ වෙන ප්‍රතිපදා වල හික්මීම, සතිපට්ඨානය තමයි.