Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
ස්කන්ධ/ උපාදානස්කන්ධ ස්වභාවය තමයි පැවැත්ම.. රහතන් වහන්සේ ස්කන්ධ 5 පෘථග්ජන, සේඛ උතූමන්ලා උපාදානස්කන්ධ 5 පැවැත්මේ, නැත්තම් ස්කන්ධ/ උපාදානස්කන්ධ යථා, intrinsic ස්වභාවය තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම imho
Blair Solari
Post #159
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
three core marks of existence.. අනිච්ච, දුක්ඛ, අනත්ත
Blair Solari
Post #157
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
හරියන්නැහැ කියලා හිතන්නේ ඇයි? imho, ඇල්ලිලාමයි, නැත්තම් තන්හාව යෙදිලමනේ තියෙන්නේ? අල්ලන්නැහැ.. කියලා යෙදෙනවද? ------ Post added on 1783020206 සැක *මොනවා* ගැනද? ------ Post added on 1783020264
Blair Solari
Post #149
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
හරි එකම ඇහුනා.. කියන්නේ ආයේ සිතුවිල්ලක්ම නෙමෙයිද?
Blair Solari
Post #146
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
ඔව්. මේක තමයි මෙච්චර වෙලා කිව්වේ.. හරි බනක් ඇහෙන්නත් ඕනේ.. හරි බන හරියට, මනාව අහන්නත් ඕනේ..
Blair Solari
Post #144
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා.. තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා.. මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?
Blair Solari
Post #141
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
රූපය පිරිසිද දැකීම හරි.. මන් අහන්නේ රූපය පිරිසිද දැකීම කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?
Blair Solari
Post #139
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
හැදිලා එන්නේ, නැතිවෙලා යන්නේ, "මොකක්ද?"
Blair Solari
Post #137
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
විපස්සනා කමටහන් තමයි සමස්ථ ධර්මස්කන්ධයෙම තියෙන්නේ.. බාහිය සූත්‍රයේ විතරක් නෙමෙයි.. විපස්සනාව හරියට ට්‍රිගර් වෙන තැන තමයි පංචස්කන්ධය පිරිසිද දැකීම.. හරියට බන ඇහුවොත් මෙතනින් තමයි නවතින්න ඕනෙත්, imho.
Blair Solari
Post #135
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
බන් චතුරාර්ය සත්‍යය හතර පැත්තකින් විස්තර කරනව.. ගින්නම උපමාවට ගනින්.. ගින්න, ගින්නට හේතුව පිරිසිද දකින තැනම *නිවිලා* ඉන්නේ.. ප්‍රතිපදාවට වැටිලා ඉන්නේ.. පිරිසිද දැකින තැනම නිරායාසයෙන් නිවීම තියෙන්නේ.. නිවීමම යථා ස්වභාවය වෙලා තියෙන තැනක ගින්නක් කියලා යමක්වත් යෙදෙනවද?
Blair Solari
Post #133
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
බන්, සත්‍ය හම්බෙන්න කලින් තමයි අනිවාරෙන් අප්‍රමාදීත්වය වැදගත් වෙන්නේ.. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න හදනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කළේ කාටද?
Blair Solari
Post #131
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
imho, අප්‍රමාදීත්වය තමයි ඇත්ත/ සත්‍යය සොයන එක.. ඕකේ අනු කොටස් තමයි නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මීම, භාවනාව, ධර්ම ශ්‍රවණය..
Blair Solari
Post #129
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
*මනාව* හෙව්වොත්, ඇහුවොත් සෝතාපන්න වෙයි, ඒ ගැනනම් සැකයක් නැහැ මට..
Blair Solari
Post #126
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
කොහොම පාරමිතාවක් අපිට තියෙනවද කියලා අපි දන්නැහැනේ.. අප්‍රමාදී වෙන එක නේද හොඳ ඉතින්.. ? (it includes listen to dhamma as well)
Blair Solari
Post #124
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් වුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බෑණා දීඝනඛ පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා කියලා දන්නවද?
Blair Solari
Post #121
Jul 3, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
පන්සිල් රකින්න මනුශ්‍ය ගුණාංග ටික හදාගන්න විවෘත මනසකින් බන අහන්න (මන් දාපු ප්ලේලිස්ට් එකෙන් පටන් ගන්න) අහගත්ත ධර්මය විමසන්න, තව අය එක්ක සාකච්ඡා කරන්න.. මේ ටික උබට කිසි අවුලක් නැතුව පවුල් ජීවිතේ ආතල් එකේ ඉන්න ගමන් කරන් යන්න පුලුවන්.. සැකයක් තියෙනවනම් විතරද බන අහන්න ඕනේ? ------ Post added on...
Blair Solari
Post #119
Jul 2, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
රහතන්වහන්සේලාත් බන ඇහුවා කියලා මන්නම් දන්නේ
Blair Solari
Post #117
Jul 2, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
ධර්ම ශ්‍රවණය කියලා අදහස් කරන්නේ චතුරාර්ය සත්‍යය.. බුද්ධ චරිතය හදාරලා ඇති කරගන්න ශ්‍රද්ධා මාත්‍රයම වෙන්න පුලුවන් උපනිශය වෙන්නේ, බුදුහාමුදුරුවෝ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන්නත් කෙනෙක්ට.. මාර්ගඵල ලාබීන් බන අහලා ඉහළ මාර්ගඵල වලට ගියපු අවස්ථා කියවලා නැද්ද? සෝවාන් වුනාට පස්සේ අහන්නේ...
Blair Solari
Post #114
Jul 2, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
ඔය ඔක්කොම වෙන්න මූලික වෙන්නේ ධර්ම ශ්‍රවණය කියලා පේන්නැද්ද? මූලිකම දේ අතැරලා ගියහම හරිද?
Blair Solari
Post #110
Jul 2, 2026
Forum:
Religious
අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති
විවිධ පර්යාය වලින්, සූත්‍ර වලින් පෙන්නන්නේ *එකම චතුරාර්ය සතය* තමයි..
Blair Solari
Post #108
Jul 2, 2026
Forum:
Religious
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom