imho, රූපය, මාරයා කියන වචන වල හරි අදහස ආවනම් සෝතාපන්න වත් වෙන්න ඕනේ..
එහෙම නොවී සක්කාය දිට්ටිය තුල කන්සෙප්ට් ගැන දෙකට බෙදිලා වාද කරන් වැඩක් නැහැ නේද?
බන පුලුවන් තරම් අහන්න කියන්නේ ඒක තමයි.
*දන්නැති දෙයක් හොයන්නෙ*, මධ්‍යස්ථව, විවෘතව අහන්න ඕනේ.. වගේ ගුණාංගත් ගොඩක් වැදගත් මෙතෙන්දි පෘථග්ජනයට, imho.