paypal එකෙන් සල්ලි ගන්න කට්ටිය ඉන්නවනේ මේ එළකිරියේ ඕන තරම්...... :sorry: මට ලොකු උදව්වක් ඕන...... :sorry: මගේ paypal account එකක් තියෙනවා ලංකාවේ එකක්, මං එකෙන් ඕන තරම් පය්මෙන්ට්ස් කරලා තියෙනවා, ඒත් withdraw කරලා නෑ කවදාවත්. මට සල්ලිවගයක් ගන්න තියෙනවා ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ ලංකාවේ paypal වලට සල්ලි...