paypal or payza

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    paypal එකෙන් සල්ලි ගන්න කට්ටිය ඉන්නවනේ මේ එළකිරියේ ඕන තරම්...... :sorry: මට ලොකු උදව්වක් ඕන...... :sorry: මගේ paypal account එකක් තියෙනවා ලංකාවේ එකක්, මං එකෙන් ඕන තරම් පය්මෙන්ට්ස් කරලා තියෙනවා, ඒත් withdraw කරලා නෑ කවදාවත්. මට සල්ලිවගයක් ගන්න තියෙනවා ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ ලංකාවේ paypal වලට සල්ලි ගන්න පුලුවන්ද බැරිද කියන එක...... :( එක හින්ද මං withdraw කලේ නෑ තාම. ලංකාවේ paypal account එක moneybooker එකට සල්ලි දාන්න පුලුවන්නම් එත කමක් නෑ...... නැත්තම් මං මොකද කරන්න ඕනේ???? :sorry::sorry: උදව්වක් කරන්න දන්න කට්ටිය ලොකු දෙයක්..... :sorry: Malaysian account හදලත් බෑ නේද බං දැන් ගන්න...... ලඟදි paypal එකෙන් සල්ලි ගත්තා අය කරුණාකරලා උදව්වක් කරන්න මට...... :(
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පැටියා;15887277 said:
    Malaysian Paypal වලින් සල්ල ගන්න පුලුවන්.
    තව Skrill වලිනුත් පුලුවන්.

    Malaysianekata ganna puluvanda ban?? :dull: man dakka pahugiya davas vala mal.PP ekenuth salli aran ivarai kiyala thread ekak thibba..... :sorry: udaw karapan machan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ගන්න පුළුවන්, ශේප් එකේ කරන්න ඕන.
    link කරන්නේ credit/debit card එකක්. එක verify කර ගත්තාට පස්සේ daily $500 ලිමිට් එකක් හම්බෙනවා. හැබැයි නිතරම ඔය ගණන් වලින් බාන්න ගත්තොත් හරි, නැත්තං ළඟ ලඟ ගොඩක් සල්ලි බාන්න ගත්තොත් තමයි උන් lock කරලා address verify කරන්න කියන්නේ. එහෙම නොවී මාසෙට ලිමිට් එක ඇතුලේ 1,2 වගේ සල්ලි ගෙන්න ගත්තොත් අවුල් යන්නේ නෑ.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ඕකට කොහොමද බං සල්ලි එවන්නේ ? ලංකාවේ PP වලින් ගෙවන්න විතරනේ පුළුවන්.. :baffled:

    ගන්න පුළුවන්, ශේප් එකේ කරන්න ඕන.
    link කරන්නේ credit/debit card එකක්. එක verify කර ගත්තාට පස්සේ daily $500 ලිමිට් එකක් හම්බෙනවා. හැබැයි නිතරම ඔය ගණන් වලින් බාන්න ගත්තොත් හරි, නැත්තං ළඟ ලඟ ගොඩක් සල්ලි බාන්න ගත්තොත් තමයි උන් lock කරලා address verify කරන්න කියන්නේ. එහෙම නොවී මාසෙට ලිමිට් එක ඇතුලේ 1,2 වගේ සල්ලි ගෙන්න ගත්තොත් අවුල් යන්නේ නෑ.

    machan poddak explain karapanko...... :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කීයක් විඩ්‍රෝ කරන්න තියනවද?
    මොකක්ද සයිට් එක විඩ්‍රෝ කරන.

    මම නම් දැං පේපෑල් පාවිච්චි කරන්නෙ ඊබේ එකෙන් බඩු ගන්නයි රීලෝඩ් දාන්නයි විතරයි.
    සල්ලි ගන්නෙ කෙලින්ම පේඕනර් කාඩ් එකට. මයි කා මයි පෙට්‍රෝල් වගෙ කිසි බයක් හැකක් නෑ.
    126-128 අතර ගානක් එනව ඩොලර් එකට මට ඒ ඇති :yes:
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පැටියා;15887444 said:
    කීයක් විඩ්‍රෝ කරන්න තියනවද?
    මොකක්ද සයිට් එක විඩ්‍රෝ කරන.

    මම නම් දැං පේපෑල් පාවිච්චි කරන්නෙ ඊබේ එකෙන් බඩු ගන්නයි රීලෝඩ් දාන්නයි විතරයි.
    සල්ලි ගන්නෙ කෙලින්ම පේඕනර් කාඩ් එකට. මයි කා මයි පෙට්‍රෝල් වගෙ කිසි බයක් හැකක් නෑ.
    126-128 අතර ගානක් එනව ඩොලර් එකට මට ඒ ඇති :yes:

    machan adds click site ekakin enna thiyena salli, withdraw kale naa thaama ovca ganna puluvanda danne nathi hinda...... :eek: site eken siravatama deida kiyalath danne naa ban eth danaganna epai..... withdraw kalaama mun dunnoth eka nikan paypal eke thiyala vadak nane ban...... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan adds click site ekakin enna thiyena salli, withdraw kale naa thaama ovca ganna puluvanda danne nathi hinda...... :eek: site eken siravatama deida kiyalath danne naa ban eth danaganna epai..... withdraw kalaama mun dunnoth eka nikan paypal eke thiyala vadak nane ban...... :baffled:
    එහෙනං payoneer debit card එකක් අරන් paypal සල්ලි එකට දාන්න.
    හම්බෙන්නේ master card එකක් හින්දා ATM එකකින් සල්ලි ගන්නත් පුළුවන්, card ගන්න ඕන කඩේ කිං බඩු ගන්නත් පුළුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan adds click site ekakin enna thiyena salli, withdraw kale naa thaama ovca ganna puluvanda danne nathi hinda...... :eek: site eken siravatama deida kiyalath danne naa ban eth danaganna epai..... withdraw kalaama mun dunnoth eka nikan paypal eke thiyala vadak nane ban...... :baffled:

    මම හිතන්නෙ neobux වගේ සයිට් දැං payoneer කාඩ් එකට සල්ලි ගන්න ඔප්ෂන් එක දීල තියනව.
    පොඩි ගානක් එන්න තියනවනං මැලේසියන් පේපෑල් එකක් හදලා ඒකට විඩ්‍රෝ කරලා ලංකාවෙ කෙනෙක් එක්ක එක්ස්චේන්ජ් කර ගන්න. ෆේස්බුක් එකේ ගෘප් එකක් තියනව ඒකෙන් කාව හරි සෙට් කරගන්න පුලුවන්. :)

    ඩොලර් එක්ස්චේන්ජ් අඩවිය කියල සර්ච් කරගන්න :)
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    එහෙනං payoneer debit card එකක් අරන් paypal සල්ලි එකට දාන්න.
    හම්බෙන්නේ master card එකක් හින්දා ATM එකකින් සල්ලි ගන්නත් පුළුවන්, card ගන්න ඕන කඩේ කිං බඩු ගන්නත් පුළුවන්.

    පැටියා;15887513 said:
    මම හිතන්නෙ neobux වගේ සයිට් දැං payoneer කාඩ් එකට සල්ලි ගන්න ඔප්ෂන් එක දීල තියනව.
    පොඩි ගානක් එන්න තියනවනං මැලේසියන් පේපෑල් එකක් හදලා ඒකට විඩ්‍රෝ කරලා ලංකාවෙ කෙනෙක් එක්ක එක්ස්චේන්ජ් කර ගන්න. ෆේස්බුක් එකේ ගෘප් එකක් තියනව ඒකෙන් කාව හරි සෙට් කරගන්න පුලුවන්. :)

    ඩොලර් එක්ස්චේන්ජ් අඩවිය කියල සර්ච් කරගන්න :)

    Machan e kiyanne lankeva danata mage thiyena account ekenma payoneer card ekata ganna puluvan kiyalada?? naththam Malaysian ekak hadala eken payoneer ekatada ganna oona..... ??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan e kiyanne lankeva danata mage thiyena account ekenma payoneer card ekata ganna puluvan kiyalada?? naththam Malaysian ekak hadala eken payoneer ekatada ganna oona..... ??
    අරකට දාන්න නං ලංකාවේ PP එකෙන් පුළුවන් වෙයි. එකත් PP වලට ගෙවිමක්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machan e kiyanne lankeva danata mage thiyena account ekenma payoneer card ekata ganna puluvan kiyalada?? naththam Malaysian ekak hadala eken payoneer ekatada ganna oona..... ??

    ලංකාවෙ paypal accounts වලින් බෑ කොහොමවත් withdrawal එකක් කරන්න.
    ඒ කියන්නෙ ලංකාවෙ paypal එකවුන්ට් වලින් සල්ලි යවන්න විතරයි පුලුවන්. සල්ලි රිසීවු කරන්න බෑ.
    ඉතිං මැලේසියන් එකවුන්ට් එකක් හදන්නම වෙනව. ඔය කිව්ව සයිට් එකෙන් පේපෑළ් එකට සල්ලි ගන්න මැලේසියන් පේපෑල් එකකට. ඊට පස්සෙ Payoneer US payment service එකෙන් ඒ සල්ලි ගන්න පුලුවන් payoneer card එකට.

    Payoneer එකේ මුලින් $30 විතර fees වලට charge කරනවා.
    :)
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    machan eth aulak thiyenava eka payoneer ekata geveemak nemeine ban, withdraw wkakne.... ithin lankaave account ekak hinda aulak vena ekak nadda???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan eth aulak thiyenava eka payoneer ekata geveemak nemeine ban, withdraw wkakne.... ithin lankaave account ekak hinda aulak vena ekak nadda???

    ඉතිං ඔය හැම එකටම කලින් ඔය සල්ලි ටික පේපෑල් එකවුන්ට් එකට ගන්න එපැයි. ඊට පස්සෙනෙ payoneer කාඩ් එකට ගන්න වෙන්නෙ.

    ලංකාවෙ පේපෑල් එකවුන්ට් එකකට කොයි විදියකින් වත් සල්ලි ගන්න විදියක් නෑ :no:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පැටියා;15887728 said:
    ලංකාවෙ paypal accounts වලින් බෑ කොහොමවත් withdrawal එකක් කරන්න.
    ඒ කියන්නෙ ලංකාවෙ paypal එකවුන්ට් වලින් සල්ලි යවන්න විතරයි පුලුවන්. සල්ලි රිසීවු කරන්න බෑ.
    ඉතිං මැලේසියන් එකවුන්ට් එකක් හදන්නම වෙනව. ඔය කිව්ව සයිට් එකෙන් පේපෑළ් එකට සල්ලි ගන්න මැලේසියන් පේපෑල් එකකට. ඊට පස්සෙ Payoneer US payment service එකෙන් ඒ සල්ලි ගන්න පුලුවන් payoneer card එකට.

    Payoneer එකේ මුලින් $30 විතර fees වලට charge කරනවා.
    :)

    hari machan danui mata vade therune...... thanx a lot..... :)