ජනපති පෙළහර ..JR උතුමාණන්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා 36 වසරක අතීතාවර්ජනය >>>
ඔලමොට්ටල JR උතුමාණන්ගේ ධර්මිෂ්ට ආණ්ඩුවෙන් උතුරු ප්‍රාදේශීය ඡන්දයේදී ඡන්ද පෙට්ටි උස්සලා, මිලකල
නොහැකි පොත්පත්වලින්පිරිලා තිබුණු යාපනය, පුස්තකාලය ගිනි තියෙව්වා. 83 දී ආණ්ඩුවේ මැරකල්ලි වලට
ව්‍යාජ ජාත්‍යාලයක් ඉස්සරහට දාගෙන...