1. IO.sirisena

    සරත් විජේසූරිය මහාචාර්යතුමා

    සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය නිවැරදිව අධ්යයනය කරන ඕනෑම...
  2. IO.sirisena

    තිස්සට චන්ද පදනමක් නැ. කිව්ව අයට බලාගන්ට හ&a

    තිස්සට චන්ද පදනමක් නැ. කිව්ව අයට බලාගන්ට හ&a තිස්සට චන්ද පදනමක් නැ. කිව්ව අයට බලාගන්ට හිටං
  3. IO.sirisena

    මෛත්රීගේ හාල් මාෆියාව....

    මෛත්රීගේ හාල් මාෆියාව.... මෛත්රීගේ හාල් මාෆියාවෙන් පොළොන්නරුවේ පවුල් 25,000කට හතේ හත වැදුණු බව පොළොන්නරුවේ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි!!! පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන ඇමතිවරයෙකු ලෙසින් පවත්වා ගෙන ගිය හාල් මාෆියාව නිසා පොළොන්නරු දිස්ත්රික්කයේ සුළු හා මධ්යම පරිමාණ වී මෝල් 493ක් මේ වන විට...
  4. IO.sirisena

    සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිලනිවස බාර ද&#3

    ඇයි උබෙ ගෙදරට රිංගුවෙ නැ කියලා දුකද.
  5. IO.sirisena

    සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිලනිවස බාර ද&#3

    සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිලනිවස බාර ද&#3 සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිල නිවස බාර දී නෑ.. ප්රචාරක වැඩ එහි සිටයි.. ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා තවදුරටත් සෞඛ්ය අමාත්ය නිල නිවසේ රැදී සිටිමින් දේශපාලන කටයුතු සිදු කරන බවත් මෙය හෙළා දකින බවත් මානව හිමිකම් සහ...
  6. IO.sirisena

    Menna Mahindage lokuma supporter!

    සුබ අනාගතයක්.
  7. IO.sirisena

    ලොව විශිෂ්ඨතම ඉන්දීය ජ්යෙතිෂවේදියාගෙ අන&

    ලොව විශිෂ්ඨතම ඉන්දීය ජ්යෙතිෂවේදියාගෙ අන& ‘සිරිසේන පරදිනවා’.. ලොව විශිෂ්ඨතම ඉන්දීය ජ්යෙතිෂවේදියා හිරුණිකාට, දහම්ට මුහුණටම කියයි. මෛත්රීපාල සිරිසේනට දෙසැම්බර් 22 සිට 2015 ජනවාරි 19 දක්වා ඉතා අපල කාලයක් උදාවන බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකාවේ ජනාධිපති තරගයෙන් සිරිසේනට බරපතල පරාජයක් අත්වන...
  8. IO.sirisena

    unp_උන් ගන්න_සිගිති_ආතල්

    මයි 3 ගෙ පොටො ශොප් පොඩි උන්ගෙ වැඩ පව් බං
  9. IO.sirisena

    unp_උන් ගන්න_සිගිති_ආතල්

    unp_උන් ගන්න_සිගිති_ආතල් අනුරාධපුර රැළිය ෆොටෝශොප් එඩිටින් එකක්ලු. බස් වලින් සෙනග ගෙනාවා කියලා මයිත්රිගෙ මැයි රැළියක ෆොටෝ දාලා Green Blood UNP එක චාටර් වුණාම, උන්ම ෆොටෝ එඩිට් කරලා මඩ ගහනවා. www.facebook.com/ GreenBloodPage මහින්ද මහත්තයාගේ පේජ් එකේ ඔරිජිනල් ෆොටෝ එක මෙතනින් බලන්න...
  10. IO.sirisena

    ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

    පව් බන් මුන්ට 9වෙනිද වෙනකම් දෙමු චුන් වෙන්ඩ පව්නෙ බන්. unp උන්ට
  11. IO.sirisena

    ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

    @amasin බොරු කියනවා බන්. පැරදෙන බව දැනිලා පව් බං. මෛත්‍රිගෙ ගොලයො,.මන්ගලගෙ මඩ බලකයට.
  12. IO.sirisena

    ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

    සිගිති ආතල් ගනිල්ලා. 9 වෙනිදා තොපෙ ආතල් ඉවරයි.

    No contents