1. IO.sirisena

    හෙළිදරව්වක්

    මහවැලි එකෙන් ගාමිණී දිසානායක ආසියාවේ 7 වෙනි පෝසතා උනා කඩිනම් මහවැලිය කරලා . ඕක සිරිමා අවුරුදු 12 කට plan කරලා තිබුනේ . කඩිනම් කියලා කරලා ගාමිණී කෝටී ගණන් ගැහුවා.
  2. IO.sirisena

    CTB බස් මදිවට ජන්දෙට හිරකාරයොත් ගෙනල්ලා

    අද ඡන්ද රැස්වීමකට බස් හයර් කරනවා දැකල දඟලන ටෝයියෝ, ආණ්ඩු කරන කාලේ CTB එකට කලේ මෙහෙමයි...
  3. IO.sirisena

    elakiri.com/forum/showthread.php?t=1649119 meka makahan ayye

    elakiri.com/forum/showthread.php?t=1649119 meka makahan ayye
  4. IO.sirisena

    චන්ද්‍රිකා කුමාරතුංග

    නවීන් දිසානායක පට්ටපල් බොරුකාරයෙක් බව අනාවරණය වෙයි!!!! - හඬ පටය මෙන්න!!!!! නවීන් දිසානායකත් එ.ජා.ප.යට කරණම් ගැසීමෙන් පසු ආණ්ඩුවේ රැඳීමට තමාට රුපියල් මිලියන 100ක් තමාට ලබාදී ඇතැයි පවසන ලද ප්රකාශය අමු කෙබරයක් බව සනාථ වී ඇත. මේ පිළිබඳව වගකීමෙන් යුතුව ප්රකාශ කිරීමට අවශ්ය හඬ පටය අප සතුව ඇත. මෙම හඬ...
  5. IO.sirisena

    අද සිරසේ news ජෝක්

    මහරාජාගෙ වැඩ කොහොමද? http://elakiri.com/forum/showthread.php?p=17562771#post17562771
  6. IO.sirisena

    අද සිරසේ news ජෝක්

    කො විඩියො එක ලින්ක් එක දාපං.
  7. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    වර්තමාන සිංහලයින් තරම් කුහක ජාතියක් මම කොහෙවත් දැක නොමැත්තෙමි......... උන්ට වැස්සත් වැරදිය..... පෑව්වත් වැරදිය..... වහින කාලයට වැස්සට පලු යන්න බනින මුන් පායන විට පෑවිල්ලට බනින්න පටන් ගනීති...... රටේ පාරවල් අබලන් වන විට අතොරක් නැතුව පාලකයන්ට බනින මුන් පාරවල් හදා දුන්නාට පසු ඒ පාරවල යන ගමන්ම ඒ පාර...
  8. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    ජනපති පෙළහර ..JR උතුමාණන්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා 36 වසරක අතීතාවර්ජනය >>> ඔලමොට්ටල JR උතුමාණන්ගේ ධර්මිෂ්ට ආණ්ඩුවෙන් උතුරු ප්රාදේශීය ඡන්දයේදී ඡන්ද පෙට්ටි උස්සලා, මිලකල නොහැකි පොත්පත්වලින්පිරිලා තිබුණු යාපනය, පුස්තකාලය ගිනි තියෙව්වා. 83 දී ආණ්ඩුවේ මැරකල්ලි වලට ව්යාජ ජාත්යාලයක් ඉස්සරහට දාගෙන...
  9. IO.sirisena

    රනිල්_අපිට

    http://elakiri.com/forum/showthread.php?p=17559160&posted=1#post17559160
  10. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    විධායක අග්රාමාත්ය අපේක්ෂක රනිල් වික්රමසිංහ බුදු දහමට සලකන හැටි සහ මුස්ලීම් සහජීවනයේ සිටින හැටි.
  11. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය නිවැරදිව අධ්යයනය කරන ඕනෑම...
  12. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්රස්තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ දේශප්රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී...
  13. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    අද ඡන්ද රැස්වීමකට බස් හයර් කරනවා දැකල දඟලන ටෝයියෝ, ආණ්ඩු කරන කාලේ CTB එකට කලේ මෙහෙමයි...
  14. IO.sirisena

    Patriotic Cyber Front-PCF

    Patriotic Cyber Front-PCF දේශහිතෛෂී සයිබර් පෙරමුණ
  15. IO.sirisena

    මහින්ද මාමා පැරදිලා ගෙදර යන්න තව දවස්

    සිරිසෙන ඇමෙරිකා යන්ඩ දවස් ලගයි පව් ලොක්කා...
  16. IO.sirisena

    ජනකගේ කොල්ලො ජනපතිට හූ තියයි

    ආ. ආ ඉතින් හුකිවා කියලා එකෙන් මොකො වෙන්නෙ. මෛත්‍රිගෙ බැලයන්ට සිගිති ආතල් 9 වෙනකම් කමක් නැ බන්
  17. IO.sirisena

    සරත් විජේසූරිය මහාචාර්යතුමා

    JR යහ පාලනෙ කොහොමද? unp උන් ඔකට වෙන්ඩැ යහ පාලනෙ කියන්නෙ
  18. IO.sirisena

    යහපාලනය මහින්ද හා රටේ අනාගතය

    සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය නිවැරදිව අධ්යයනය කරන ඕනෑම...

    No contents