1. dinumadushan

    Van ඒකක් Dual AC කරන්න parts ගන්න Help

    Van ඒකක් Dual AC කරන්න parts ගන්න Help මා ලග තියනවා Mazda bongo Van ඒකක් ඒකේ Font AC විතරයි තියන්නේ මම මේකට Dual AC Unit set ඕනේ මම තැන් කීපයකින්ම ගනන් බැලුවා 50000-60000 විතර ඉල්ලනවා Dual AC කරන්න. මේ මුදල සදාරණද? මට පොරක් සෙට් උනා පොරට බඩු ටික අරන් දෙන්නලු ගෙදරටම ඇවිත් වැඩේ කරලා දෙන්නම් ලු මේ...
  2. dinumadushan

    4 or 3 Burner ඒකක් මිලට ගන්න උදව්වක්

    4 or 3 Burner ඒකක් මිලට ගන්න උදව්වක් 4 or 3 Burner ඒකක් මිලට ගන්න උදව්වක් Normal price ඒකක ඒකක් හොයන්නේ හොදයි කියලා හිතන්නෙ මොන Brand එකද?
  3. dinumadushan

    Tempered glass අඩුවට ඕන අය එන්නෝ >>>

    මගේ එකත් ගෙදරටම ආවා
  4. dinumadushan

    Jetwing Lagoon එකට යන්නේ කොහොමද?

    නැත්නම් Negombo (Normal or Highway) 240 හෝ train එකේ ඇවිත් ජා-ඇල 273 bus එකේ යන්න තමා තියන්නේ
  5. dinumadushan

    HTC 826 Phone users?

    මම used කරනවා data වලට heat වෙනවා වෙන phone වලට වඩා HTC Home Kid mod මගුලයි මටනම් එපා වෙලා මම google nexus phone used කරේ dual සිම් ඕනේ හින්දා මේක ගත්තේ වෙන්නම් කිසිම අවුලක් නැහැ
  6. dinumadushan

    කාර් එකේ digital මීටර් එක

    karanna puluwanna karala tiyanawa mama aluth akak dala parana ek reading eka aluth ekakata dagatha RS 1500
  7. dinumadushan

    CCTV Item dealer Price එකට

    1 cross street balapn shop 5 6 ma tiyanawa
  8. dinumadushan

    බාත්‍රූම් එකක් හදන්න උදව්වක්

    8x5 wath size eka hadapn danna mam ekak hadamin yanne awasan hariye salinam yanawa ewarayak naha
  9. dinumadushan

    වඩු කර්මාන්තය

    කොටුවකට 800 ගන්නවා බන් දැන් ඒ කියන්නේ උළු වසකට 800 හුලන්කවුලු තියන උළු වසකට 1600 ජනෙල් වලත් එහෙමයි කොටු ගානට තමයි ගන්නේ වැඩ දානවනම් තව ගන එකතු වෙනවා
  10. dinumadushan

    NISSAN FB15 Club

    මාත් ලගත් තිබුනා සුදු පාට super saloon ඒකක්
  11. dinumadushan

    මම නම් used ඒවා ගතේ 1st cross street බලන්න අඩුවට තියනවා

    මම නම් used ඒවා ගතේ 1st cross street බලන්න අඩුවට තියනවා
  12. dinumadushan

    HTC තියන අයගෙන් help එකක්...

    mama eye gatha 826 ekak

    No contents