1. dinumadushan

    වතුර පොම්ප

    ජිනසේන 110 ganna Rs 15500
  2. dinumadushan

    Bathroom Item wholesale

    gatha witarayi ban
  3. dinumadushan

    Google img download Software Help

    මට ඕන කරලා තියනවා Google high res (1024x 768) img download කරන්න පුළුවන් Software එකක් pls හෙප්ල්
  4. dinumadushan

    cctv කැමරා බඩු ගන්න හොද තැන්

    1st cross street Micro Zone, last chance And Advance Digital technology Advance Digital technology ඔය උඩ shop දෙක අරුනහහම අනිත් හැම එකක්ම මුන්ගේ මුන්ට නම් 4 හෝ 5 ෂොප් තියනවා;) DVR 11000 up Cam AVTECH 6500 up Power unit 450
  5. dinumadushan

    Nissan N 16 Tire Air Pressure ????

    door side eke malapan machan tyre size ekakth ekka gahala tiyanawa
  6. dinumadushan

    Bathroom ඒකට tap hot water MIXER ෂවර් ගන්න හෙල්ප්

    Thanks Hot water shower ඒකක් 22000 වෙනවා 40000 විතර solar ඒකක් ගන්න පුළුවන් එකයි බැලුවේ tile කරනකොට hot water බට දාල තියනකොට පසේ ඕන ඒකක් කර ගන්න පුළුවන්නේ
  7. dinumadushan

    Bathroom ඒකට tap hot water MIXER ෂවර් ගන්න හෙල්ප්

    ඊයේ ගිය ඇතුලේ ෆිට් කරන ඒක 20500 එළියේ ෆිට් කරන එක 34500 WANGEL කියලා චීන රටේ ඒකක් ඊට පසේ ගිය නාවල ඒක ඒක ගන්න වලට ඒක එක නම් වලට තියනවා හොද ඒකක් ගන්න නම් අඩුම 40000 ඕනේ මට දැනට දැනුන විදියට මෙහෙන් ගන්න එක පාඩුයි යුරෝප ඉන්න කාව හරි හෝ ඔසී ඉන්න කාව හරි අල්ල ගන ගෙන්න ගන්න එක වාසියි ඔසී වලින් $150 හොද...
  8. dinumadushan

    Bathroom ඒකට tap hot water MIXER ෂවර් ගන්න හෙල්ප්

    GROHE තමා rocell කරන්නේ පටන් ගතේ 60000 කොහොද තැන්ක්ස් comment වලට
  9. dinumadushan

    Bathroom ඒකට tap hot water MIXER ෂවර් ගන්න හෙල්ප්

    Bathroom ඒකට tap hot water MIXER ෂවර් ගන්න හෙල්ප් මට අලුතින් හදන bathroom ඒකකට දාන්න මට ගන්න ඕනේ වෙලා තියනවා Shower Head With Cold Hot Mixer Tap Set & Link සින්ක් ඒකට ඒන Cold Hot Mixer Tap එක Link මේවා ගන්න ඕනේ හොද බ්‍රෑන්ඩ් මොනවා මිල කියක් විතරද ගන්න ඕනේ තැන් කියන්න පුලුවන්ද rocell...
  10. dinumadushan

    mazda familia

    oya kiwuwa wikinenne naha ban
  11. dinumadushan

    VAT 69 1l ගන්න තැනක් කියපල්ලකෝ

    medawas wala vat 69 adui kollo
  12. dinumadushan

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    rep+ ohe inna unwath owa danne nathu ethi ban
  13. dinumadushan

    මොන TAB 1 ද හොද ?

    ewish 9.7 ekak tiyanawa dual os Android & windows 10 35000 awulakka naha

    No contents