1. dinumadushan

    Networking

    okata remote desktop set karanna port wagayak arinna tiyanawa ස්ටැටික් අයි. පී tiyanawane
  2. dinumadushan

    Van modifications

    Mazda Bongo 57 to 252 ekak tiyanawanam kiyanna
  3. dinumadushan

    Seylan bank assistant Exam Help

    Thanks
  4. dinumadushan

    Seylan bank assistant Exam Help

    next week Seylan bank assistant Exam එකට යන්න අපේ මල්ලි කෙනෙකුට සෙට් වෙලා තියනවා මේකට මොනවද එන්නේ ගිය එකෙක් හෙල්ප් එකක් දියන්නේ මොනවද බලාගන යන්න ඕනේ
  5. dinumadushan

    වාහනයක් තෝරගම්මු

    why මචන් petoel කොහොමද mazda එකේ
  6. dinumadushan

    වාහනයක් තෝරගම්මු

    මම හිතාගන ඉන්නවා Mazda car එකක් ගන්න මට කියනවද Mazda Familia 323 එකයි Mazda Familia bj5p අතර වෙනස bj5p bj3p කියන්නේ 1.5 හා 1.3 කියලා හොයා ගත්තා මේකේ light වලත් මොනවද වෙනසක් තියනවලු නේද Mazda ඔස්තාර් කෙනක් මේක විසදලා දෙනවද මම දැනට used කරන්නේ FB15 එකක් එක දීල තමා මේක ගන්න යන්නේ
  7. dinumadushan

    BARCODE ප්‍රින්ටින්...

    zebra nam ganna epa services lol
  8. dinumadushan

    Bike ඒකක් තොර ගන්න Help එකක් දෙන්න

    මම vtr හැඩේට කැමැති නැහැ cb 4 මාටු උනොත් බඩු තමා
  9. dinumadushan

    Radiator fan උදව්වක්?...

    ඕක ගන්න තියනවා 1500 ජානක motets පාචිකවත් ඕක 80c වලට on වෙන්න තියන්නේ ඔකේ ගහලා තියනවා on වෙන off වෙන temp එක මට මතක විදියට 80-85 තව තමෝ stack vale එකත් බලපන් එකත් හිර වෙලාද දන්නේ නැහැ.
  10. dinumadushan

    Bike ඒකක් තොර ගන්න Help එකක් දෙන්න

    CBR වගේ ඒවනම් මට හරියන්නේ නැහැ බන් (honda VTR) Thanks AX1 දැන් ගෙන වැල තියන්නේ නැත්නම් නියම bike ඒක
  11. dinumadushan

    Bike ඒකක් තොර ගන්න Help එකක් දෙන්න

    Bike ඒකක් තොර ගන්න Help එකක් දෙන්න මා ලග අවුරුදු 5 තිබුණු Honda Jade ඒක විකුණුවා මට දැන් ඉන්ධන ටිකක් වැඩ කරන ජපන් bike එකක් ගන්න ඕනේ දැනට Yamaha TW or Honda FTR 233 new තමා හිතට වැදුනේ RS 250 තමා මට යන්න පුළුවන් ගාන උපදෙස් උනේ මහචාරය වරුන්ගෙන් Honda FTR 233 new Yamaha TW
  12. dinumadushan

    Honda shuttle audio security code Help

    Honda shuttle audio එකේ මේ security code එකක් ගහන්න එනවා මේ මොකද English වලට trannlate කරලා බලපුවහම කියන්නේ Please enter the off security code
  13. dinumadushan

    Lalith Athlathmudali Training Center ((help))

    linux karana Neel sir naum good mokadda course ekak pm karanna

    No contents