1. dinumadushan

    Honda Jade 250 උදව් උදව්...

    # මේ බයික් එක යූස් කරන අය ඉන්නවාද ? අවුරුදු 5 යූස් කරා # තත්වේ කොහොමද ? කල් පැවැත්ම ? හැඬලින් එහෙම ? කියා නිමකල නොහැකිය ආය ඉන්දියන් නොගනී # මිලදී ගන්න හොඳ තැන් මොනවාද ? සැලකිලිමත් විය යුතු කරුණු එහෙම ? කෑලි බෑලි ටික org තියනවද කියලා බලන්න # ගන්න ඔන Ch 100,110 or 120 ද ? 120 තමා market...
  2. dinumadushan

    Honda grace navigation code Geathera vxm-145 vsi Help

    meke code eka hoyaggana widiyak kiyapallako cabin eke gahala naha
  3. dinumadushan

    OutDoor_Wifi Access_Point

    outdoor ewata trc one
  4. dinumadushan

    Nexus 5 { 1 Year experience best android ever }

    malagath dan tiyanne oka
  5. dinumadushan

    CEYLON IN USA

    ela
  6. dinumadushan

    facebook Video streaming too slow Youtube ok Help

    මගේ ලගකදී ඉදන් facebook Video streaming too slow ඒ වුනාට Youtube හොදට වැඩ කරනවා විනාඩි 2 facebook video ඒකක් බලන්න විනාඩි 5 ලේ පයිට් 1 යනවා internet එකක් හොදට තියනවා chrome & fox දේකන්ම එහෙමයි ෆ්ලෑෂ් player Up to to date browser re install හිටන් කර නෙට් connection දෙකක් තියනවා දෙකටම same pls Help
  7. dinumadushan

    Nissan bluebird su14

    අතේ තියන්නේ 14 තව 3 මොනවා හරි කරගන්න පුළුවන්
  8. dinumadushan

    වාහනයක් තෝරගම්මු

    http://www.elakiri.com/forum/showthread.php?t=1701046
  9. dinumadushan

    Nissan bluebird su14

    මේකේ 1500 & 1800 කෝකද හොද 1l කියක් කරනවද 2001 2002 වෙනෙත් 1700000 1800000 නේ මේකත් 1.8 2.0 එන්නේ 1l කොචර කරනවද දන්නේ නැහැ නේද පෙනුමනම් සිරා
  10. dinumadushan

    Nissan bluebird su14

    :shocked::shocked:තැන්ක්ස් මන්චන් මගේ SU 14 ඩිසල් car සිහිනය බොද කරාට තව විස්තර තියනවනම් කියහන්කෝ :shocked::shocked:
  11. dinumadushan

    Nissan bluebird su14

    මට මේ bluebird su14 (ඩිසල්) එකක් ගන්න ඕනේ මම bluebird ගැන දන්නේ නැහැ මට දැනට model 3 හම්බුනා මේවයේ මොනවා වෙනස් කම් කියලා කියන්න පුලුවන්ද 1.මේක SSS කියලා කියනවා රිකන්ඩ්ලු අවේ අනිත් ඒවාට වඩා ගාන අඩුයි 2.මේක තමා market model එක කියන්නේ 3.මේකනම් දන්නේ නැහැ 4. මේකෙනම් sunroof හිටන්...
  12. dinumadushan

    Nissan March 1000cc or 1300cc

    මාව කැව ඕක අවුරුදු 3 3lack වියදම් කරන්න වුනා repair වලට දැන් ඔකේ කාලේ ඉවරයි :growl::growl:අහෝ මෙවන් විපත් කාටත් සිදු නොවේව එක තැන 2year තිබුණු එකක් ගෙනාවේ දුවන්න ගතු වෙලාවේ ඉදන් ලෙඩ මාසෙකට 3000 නම් දුවනවා
  13. dinumadushan

    Nissan March 1000cc or 1300cc

    AK12 1l 12 karanawalu city
  14. dinumadushan

    Yamaha TW 225

    honda ftr223 meka ganinwistara onenam kiyannam 1l 42 karanawa

    No contents