1. C

    බල්ලව බේරගන්න හෙල්ප්

    ගොඩක් වෙලාවට liver issues successfully manage කරන්න පුලුවන්....
  2. C

    XAUUSD trade කරන අය එන්ඩෝ

    මෙකෙ learning materials හොදයි https://www.youtube.com/@Arjoio/videos
  3. C

    මට ඩෙංගු 🦟💉

    get well soon...
  4. C

    සජිත්ගේ බෙට්ටට වැටෙන චන්දය

    සජබෙ..... අපි මාලිමාවට කට්ටිය... :ROFLMAO:
  5. C

    චේන් එක කෝ ? පංචායුදේ කෝ ? වළල්ල කෝ ??

    හුණ්ඩුව වගෙ කිච වෙන එකෙක් මේරටේ තවත් නැ
  6. C

    XAUUSD trade කරන අය එන්ඩෝ

    eg : Optimal Trade Entry YouTube: JeaFx, London Runner FX, CallistoFX
  7. C

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    පුසන් ලෙඩ උනගම සීතල වෙන්න දෙන්න හොද නැ. උගෙ චූ උරාගන්න පුලුවන් රෙදි කැල්ලක් ඇග යටින් දාන්න . නිතර හෝදන්න එපා . ටිෂු වලින් පිහදාන්න. ඉදල හිටල සැරයක් ඇල් වතුරට උනු වතුර ටිකක් දාල ටිකක් රස්නෙ වතුරෙන් හෝදල පිහදාන්න. ඌට චු කරන්න , තටමල කක්ක කරන්න පුලුවන් නම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්...
  8. C

    ඔයාටත් මෙහෙම layoff වෙන්න උනොත් ??

    හුණ්ඩුව ජනාදිපතිවරණෙට ඉල්ලනකොට IT නග්ගල අරගෙන බිලියන කොච්චරද හොයනව කියල කිවුව නේද....
  9. C

    හැම තක්කඩියාගෙම ඉත්තා!

    හුණ්ඩුව ක්‍රිස්තියානි කල්ට් එකකට සෙට් වෙලා කියල කතාවක් යනවා
  10. C

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    ගොන් pro max....... ප්‍රාග්ධන වියදම් අයවැයෙන් වෙන්කල මුදලින් 10%, මුදල් ආපසු භාණ්ඩාගාරයට... ඉතින් අතිරික්තයක් ඇති නොවෙයිද .... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. C

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    එක එකාගෙන් අහන්නෙ උබ ලැස්තිද ? එල් නිනෝ ආවහම ලපය පැන්ෂන් නතර කරයි
  12. C

    AnuradhaRa ගෙ පුතාද මේ?

    entrepreneur...
  13. C

    😳සසී නිසාදිගේ බෙන්ස් එක

    ඔන්න චාන්ස් එක.... සසී නිශාදිව සෙට් කර ගන්න බෙන්ස් එකේ යන්නත් පුලුවන් නිකන් ගෙදරට වෙලා ඉන්න තියෙන්නෙ, ශෝෂල් මීඩියා වලින් සසී හොද ගානක් හොයනවනෙ අනුරාධට කාල බීල සැපේ ඉන්න තියෙන්නෙ....💘
  14. C

    උදේට පිරිත් සද්දෙ වැඩියි - කුරුසයෙක් ගුගුලයි

    පල්ලියෙද පන්සලෙද වැඩක් නැ... මිනිස්සුන්ට කනක් ඇහිල ඉන්න තියෙන්න ඕනැ.. ඕකට ශ්‍රේෂ්ඨාදිකරණෙ දීපු පුර්වාදර්ශී තීන්දු කිහිපයක්ම තියනවා
  15. C

    දේපල බද්දත් ඔන්න ආවා

    මොකද උබ හම්මෙ ගාන්නෙ... එන පාරත් මාලිමාවට නේද
  16. C

    සිරගත කරනව කියල IRD එකෙන් මැසේජ් එනව

    ඊලග පාරත් මාලිමාවට කතිරෙ ගහන්න නේද ඉන්නෙ.....

    No contents