Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලක්ෂ 90ට අඩු SUV
ඕවගෙ පරන වාහන වල එන ලෙඩ දැක්කාම උඹට එපා වෙයි. ඔය එක එක සෙන්සර් කෑලි ගියොත් බ්‍රෑන්ඩ් නිව් දාන්න හෙන ගානක් යනව, සමහර ඒව හොයාගන්නත් නෑ දැන්. රීකන්ඩිශන් දැම්මොත් 1 week වොරන්ටි දෙන්නෙ. මම දෙල්කද ගිහින් vitz එකකට air bag සෙන්සර් එක රීකන්ඩිශන් එකක් දැම්ම 45000 දීල. දැන් ආයිත් ලයිට් පත්තු වෙනව.
FordMustang
Post #40
May 14, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවට ආවා
ලෝකෙ රටවල් 200+ තියෙනව. සුපිරි කියන්න පුලුවන් රටවල් 20 ඇති වැඩිම උනොත්. ලෝකෙ ගොඩක් රටවල් අපිටත් වඩා අජූතයි.
FordMustang
Post #13
May 14, 2024
Forum:
ElaKiri Talk!
උබලගෙ සේවින්ග්ස් දාලා තියෙන්නෙ මොන බැංකුවලද
Sampath , NSB
FordMustang
Post #2
May 13, 2024
Forum:
ElaKiri Talk!
කෝච්චියෙන් යන්න පුළුවන් ට්‍රිප්
කොටුව ස්ටේශන් එකෙන් නැගල පොඩි මැණිකෙ ට්‍රේන් එකෙන් නුවර එලියෙ ගිහින් එන්න යන්න හිතන් ඉන්නව. බුක් කරන්නෙ නැතිව 2න්ඩ් ක්ලාස් වගේ ටිකට් ගත්තොත් වාඩි වෙලා යන්න පුලුවන්ද බන් කොටුවෙ ඉදන්?
FordMustang
Post #2
May 13, 2024
Forum:
ElaKiri Talk!
ආදර අරගලයේ මල්ලි කෙනෙක් රටේ නීතිය උගන්නන අවස්ථාක් 😅
අරගල කාලෙ පොලීසිය හරිම ඉවසිලි වන්තයි නේද?
FordMustang
Post #4
May 12, 2024
Forum:
ElaKiri Talk!
වාහන ආනයනය අදියර කීපයකින්.
ත්‍රී වීල් , බයික්ස් නන් මේ අවුරුද්දෙම එන්න පුලුවන් මන් හිතන්නෙ. චන්දෙත් ලගයි නෙ.
FordMustang
Post #9
May 12, 2024
Forum:
Auto News & Industry updates
මොන ජීවිතද බන් අපි මේ ගෙවන්නේ
ඔය දැන් දියුණු කියන එක රටකවත් අපේ රටේ තරන් යුද්ද , කෝලහාල, හොරකන් වෙලා තියෙනවද 2 වෙනි ලෝක යුද්දයෙන් පස්සෙ? නෑනෙ. මට නන් පිට රටක ඉන්නකොට අනුන්ගෙ රටකනෙ ඉන්නෙ කියන හැගීම එනව. ලන්කාවට එනකොට කටුනායක එයාපෝට් එකේ ලයිට් දාල තියෙනව දැක්කාම පුදුම සතුටක් හිතට එන්නෙ.
FordMustang
Post #19
May 12, 2024
Forum:
ElaKiri Talk!
අනුර අයියා ආවත්🙄
හොරකන් නැති කරන නිසා අඩුවට දෙයි බන්. 50-100 අඩු කලත් ඇතිනෙ. ඉන්ධන මිල අඩු වෙනකොට අනිත් හැම දේම වගේ අඩු වෙන්න ඕන.
FordMustang
Post #51
May 10, 2024
Forum:
ElaKiri Talk!
Sri lanka customs
apple genna epa. chocolates, biscuits, olive oils (baggage 1), cloths, shoes, toys awulak na. Umbata bayai wage nan tag/packing kadala genna used widiyata. Battery thiena ewa hand carry karanna.
FordMustang
Post #3
May 10, 2024
Forum:
ElaKiri Talk!
කුරුණෑගල තරුණයා ඝාතන අභිරහස: පලිගැනීමක් බව හෙළිවේ
එකෙක් කර්ම ගෙවනකොට තව පිරිසක් කර්ම පුරව ගන්නව. උඹලත් ඕවට 'හොද වැඩේ' කියල සම්මාදන් වෙන්න එපා.
FordMustang
Post #20
May 9, 2024
Forum:
ElaKiri Talk!
RS 280ට ඵළු මස් සුප්, රෝස් පාන් සමඟ බාබත්..😋❤️
ඔයා බීෆ් කන කෙනෙක්නෙ. නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන බුද්ධාගමේ කෙනෙක් කියලත් පේනව. IQ මට්ටම මට වඩා උඩින් ඇති කියලත් හිතෙනව මේකෙ දාන පෝස්ට් දැක්කම. ඔයාගෙ පව්ද්ගලික ජීවිතයෙ ලොකු ප්‍රශ්න, ලෙඩ දුක් එහෙම නැත්ද? (භෞතිකව හිතන මෙම්බර්ස්ල මේකට reply දාන්න එපා. pls)
FordMustang
Post #6
May 9, 2024
Forum:
ElaKiri Talk!
විට්ස් ගූ ගොඩවල්
FD rates 8% ban :( + withholding tax
FordMustang
Post #21
May 6, 2024
Forum:
ElaKiri Talk!
Breaking News - වීසා ගාස්තු යළි සංශෝධනය කෙරේ.
අර කොල්ල කෑ ගහපු එකේ ප්‍රතිපල...
FordMustang
Post #2
May 6, 2024
Forum:
ElaKiri Talk!
විට්ස් ගූ ගොඩවල්
leasing rates adu wenakotath car prices up wenawa ban.
FordMustang
Post #15
May 6, 2024
Forum:
ElaKiri Talk!
VFS Global is here to stay for at least 12 years, says Tiran ⚡
SLT gena nan katha karala wedak na. Ape gedara telephone giya maseta 3 parak withara ewith hadala giya den aith kedila.
FordMustang
Post #13
May 6, 2024
Forum:
ElaKiri Talk!
විට්ස් ගූ ගොඩවල්
660CC Wagon R එකත් ලක්ශ 60-70 කියනවනෙ. උඹේ ගානට කෝල් කරල ඉල්ලපන්. මිනිස්සු ගොඩක් අඩුවට ඉල්ලන්න ගත්තොත් ඕවගෙ ගනන් බහී.
FordMustang
Post #9
May 6, 2024
Forum:
ElaKiri Talk!
Wall's එකට කෙලියෙ ජෙප්පොද ??
ඕකෙ අයිස් ක්‍රීම් නන් රසයි. ඒ වුනාට ඕව ගනන් වැඩියි ඒ කාලෙ හැටියට.
FordMustang
Post #33
May 6, 2024
Forum:
ElaKiri Talk!
VFS Global is here to stay for at least 12 years, says Tiran ⚡
ලෝකෙ අනිත් රටවල් කරා කියල අපිත් ඒ දේම කරන්න ඕනද? පාර්ලිමේන්තුවේ කාගෙවත් විරුද්දත්වයක් නැතිව සම්මත උනා නන් එලියට ගිහින් බොරුවට කෑ ගහන එකත් වැරදි.
FordMustang
Post #11
May 6, 2024
Forum:
ElaKiri Talk!
තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව
ඉස්සරත් මිනිස්සු ඕන තරන් මැරුන හිටපු ගමන් දැන් වගේ මීඩියා නැති නිසා ගමේ මිනිස්සු විතරයි මරණෙ ගැන දන්නෙ. ඕනම දෙයක් ඕනම වෙලාවක අත ඇරල යන්න පුලුවන් විදියට මනස හදාගෙන, පුලුවන් තරන් බැදීම් වලින් ඈත් වෙලා ඉන්න ඕන බන්.
FordMustang
Post #105
May 6, 2024
Forum:
ElaKiri Talk!
අයියෝ LB ෆයිනෑන්ස්
Me widiyata balanakota hena chater company ekak ne balan giyama. Company 1 peththen mokada danne na kiyanna thienne?
FordMustang
Post #15
May 6, 2024
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom