RS 280ට ඵළු මස් සුප්, රෝස් පාන් සමඟ බාබත්..😋❤️

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    20ට හරක් මස් සුප් එකක් තිබ්බ ඉස්සර ආයේ රැට කන්න ඔනිත් නෑ එකත් එක්ක රෝස් පාන් කෑවම
    ඔයා බීෆ් කන කෙනෙක්නෙ. නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන බුද්ධාගමේ කෙනෙක් කියලත් පේනව. IQ මට්ටම මට වඩා උඩින් ඇති කියලත් හිතෙනව මේකෙ දාන පෝස්ට් දැක්කම. ඔයාගෙ පව්ද්ගලික ජීවිතයෙ ලොකු ප්‍රශ්න, ලෙඩ දුක් එහෙම නැත්ද? (භෞතිකව හිතන මෙම්බර්ස්ල මේකට reply දාන්න එපා. pls)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඔයා බීෆ් කන කෙනෙක්නෙ. නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන බුද්ධාගමේ කෙනෙක් කියලත් පේනව. IQ මට්ටම මට වඩා උඩින් ඇති කියලත් හිතෙනව මේකෙ දාන පෝස්ට් දැක්කම. ඔයාගෙ පව්ද්ගලික ජීවිතයෙ ලොකු ප්‍රශ්න, ලෙඩ දුක් එහෙම නැත්ද? (භෞතිකව හිතන මෙම්බර්ස්ල මේකට reply දාන්න එපා. pls)
    ප්‍රශ්න නන් ඉතින් තියෙනවා මචං ඒව ඉතිං සාපේක්ෂයි නේ ලොකු පොඩි කියන ඒක.
     
    Sen-lu

    Well-known member
  • ඔයා බීෆ් කන කෙනෙක්නෙ. නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන බුද්ධාගමේ කෙනෙක් කියලත් පේනව. IQ මට්ටම මට වඩා උඩින් ඇති කියලත් හිතෙනව මේකෙ දාන පෝස්ට් දැක්කම. ඔයාගෙ පව්ද්ගලික ජීවිතයෙ ලොකු ප්‍රශ්න, ලෙඩ දුක් එහෙම නැත්ද? (භෞතිකව හිතන මෙම්බර්ස්ල මේකට reply දාන්න එපා. pls)
    මානසිකව හිතන අය රිප්ලයි කරාට කමක් නැද්ද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔයා බීෆ් කන කෙනෙක්නෙ. නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන බුද්ධාගමේ කෙනෙක් කියලත් පේනව. IQ මට්ටම මට වඩා උඩින් ඇති කියලත් හිතෙනව මේකෙ දාන පෝස්ට් දැක්කම. ඔයාගෙ පව්ද්ගලික ජීවිතයෙ ලොකු ප්‍රශ්න, ලෙඩ දුක් එහෙම නැත්ද? (භෞතිකව හිතන මෙම්බර්ස්ල මේකට reply දාන්න එපා. pls)
    මම අබව්තිකව හිතන කෙනෙක් 😁
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔයා බීෆ් කන කෙනෙක්නෙ. නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන බුද්ධාගමේ කෙනෙක් කියලත් පේනව. IQ මට්ටම මට වඩා උඩින් ඇති කියලත් හිතෙනව මේකෙ දාන පෝස්ට් දැක්කම. ඔයාගෙ පව්ද්ගලික ජීවිතයෙ ලොකු ප්‍රශ්න, ලෙඩ දුක් එහෙම නැත්ද? (භෞතිකව හිතන මෙම්බර්ස්ල මේකට reply දාන්න එපා. pls)
    Ow u pera uni eke.dial ekak tama.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක කරන්න පුලුවං කටු විතරයි දෙන්නේ. මස් දෙන්නෑ මස් දාලා ඔය ගානට කරන්න බෑ
    බීෆ් උනත් එච්චරයි, ලොකු කකුලක් දෙකක් කඩලා දාලා බ්‍රොත් එක හැදුවම හරි