කිරිබත් කැටයක් කන්න 450 වියදම් කරන එකද නැතිනම් ගෙදර හදල සුපිරියට සැපට කන එකද වැඩේ කියල උඹට නොතේරුනාට දන්න උන්ට තේරෙනව.
මං මුලින්ම කඩෙන් ගන්න උන්ට පොදුවෙ බැන්නම උඹ ඉල්ලං තියාගත්තෙ උඹ එහෙම කඩෙන් කන අනාතයෙක් නිසානෙ
මම එහෙම දැම්මෙ ඒ වැඩේ තියන ගොං කම සහ කරුමෙ තේරුන නිසා. මං ගහපු ගලේ කුඩු වලින්...