මහින්ද මාමි හරිම නපුරුයි අම්මේ!
1. පනදාගෙන පොදු අපේක්ෂකයාට කඩේ ගියාට අපි පැරදුනානේ අම්මේ.
2. ආපු අය අපේ අල්ලස් සල්ලිත් අරන් ආයිත් ශ්රීලනිපේටම ගියා අම්මේ.
3. මයිත්රී අංකල්ට යූඇන්පීය අකමැති නිසාත්, ජේවීපීයත් එන්නෙ නැති නිසාත් මේ පාර හරියට පෝස්ටර්ගහන්නවත් වුණෙ නෑ අම්මේ.
4. අබේසුන්දර නැතත් සුධර්මන්...