thank you machan
දැන් මාස 6ක ඉදන් use කරනවා. කිසි අවුලක් උනේ නෑ. මුලින්ම පටන් ගත්තේ මගේ Core 2duo lap එකේ. 350MB, 140MB convert කරන්න 1hr විතර ගියා. :eek: දැන් use කරන්නේ core i5 2400 desktop එක. 350MB ,140MB කරන්න යන්නේ විනාඩි 8යි. :yes:
අලුත් meGUI version එක install කරන්න නෑ. Portable...