Scooter වල පෙට්‍රෝල් කරන්නේ නෑ hutto
Delivery වලට හොඳටම ලාබයි electric එකයි solar එකයි තව extra battery ඕන. දවසම දුවනවා නම් මදි වෙනව එහෙම නම් CT 100. Discovery wage ඒවා තමයි.
Hambanekata දුවලා තෙල් අඩුවෙන් යන්න නම් ඒ option එක.. එච්චර ලොකුවට දුර දුවන්නේ නැත්තන් badu මුට්ටු ගොඩක් උස්සන් යන්න...