අන්තිම කැමති පත්‍රය පිළිඹද සැක නම් දිසා අධිකරණයේ නඩුවක් ගොණුකරන්න පුළුවන්.
මෙකෙදි ඔප්පු කරන්න වෙනවා තර්ජනය කිරීම මත අන්තිම කැමති පත්‍රය ලියා ඇති බව, මනා සිහිබුද්ධියෙන් නොසිටි (පිස්සු හැදිල වගෙ) අවස්ථාවක ලියා ඇති බව හෝ නෛතික අවශ්‍යතා අනුගමනය නොකිරීම සිදුකලා කියල. lawyer කෙනෙක් ලග ලියපු එකක් නන්...