1. C

    මෙන්න මම ඊයේ ගසපු බඩුව. චායාරූප සහිතයි.

    Duty free USD 110 / = ඕක duty free නැතුව ගන්නව නන් 160,000/= විතර වෙනවා
  2. C

    අනුර ඉන්ජිනියර් කෙනෙක්....

    අනුර එක ඉන්ජිනේරුවෙක් නෙමෙයි ඉන්ජිනේරුවො ගොඩක්...😎 ගැෆීන් වලින්ගැපයිට් හදන්න දන්නවා - Mining Engineer, Chemical Engineer, Materials Engineer සල්ෆියුරික් හදන්න දන්නවා - Chemical Engineer, Mechanical Engineer කෙහෙල්ගෙඩියෙ නැට්ට හයි කරන්න දන්නවා - biomechanical engineer
  3. C

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි 😂

    අපේ ඊබ්‍රාහිම් නාන සහෝදරය බේරල ඕනැ එකෙක් හිරේ දැම්මට කමක් නැ..... :rolleyes2:
  4. C

    අද තමා වීඩියෝ එක හරියට බැලුවෙ. සෑහෙන පරිප්පුවක් කාල

    ඔන්න අනුරාධ්ට ගැලපෙන කෙනෙක්...මැසෙජ් එකක් දාල බලන්න...කොහොමද ලෝකේ වටේ ජෝඩුව එක්ක යනකොට
  5. C

    විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ එයාට විතරලු

    මු ලග තිබිල තියෙන්නෙ ගිණි පෙට්ටි පියන් දෙකක් අරගෙන නූලක් ගැටගහල හදාගත්ත ජංගම දුරකථනයක් අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කරල තියෙන්නෙ August 21, 1981 ලංකාවෙ mobile network එකක් පටන්ගෙන තියෙන්නෙ June 1989
  6. C

    Share market advice needed

    Atrad account එකක් broker ට කියල හදාගන්න. සාමාන්‍යයෙන් advisors ල attend වෙන්නෙ 5 million වලට වැඩිය invest කරන account වලට
  7. C

    දකුණේ දෝනිලා 😍 ❤️

    අම්බලංගොඩ ඔයවගෙ කරන පෙරහැරක් පාතාලෙ අණින් නවත්තල කියල සින් එකක් යනව් නේද මේ දවස්වල....
  8. C

    අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

    මේ වැඩේ භයානකයි...ටිල්වින්ට ආරංචි උනොත් ටිල්වින් පාවිච්චි කරල තමයි දෙන්නෙ. හදුන්නෙත්තිල වගෙ ගොඩක් සහෝදරවරු බැදල තියෙන්නෙ ටිල්වින් පාවිච්චි කරපුවා...
  9. C

    මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

    මෙකෙ case එක හරියටම දන්නෙ නැති උනත්... හොරකම් කිරීමට හේතුවන මානසික රෝගයක් තියනවා එකට කියන්නෙ kleptomaniac කියල. මේ අය තමන්ට කිසිම අඩුපාඩුවක් නැති උනත් හොරකම් කිරීමට පෙලබෙනවා. එංගලන්ත royal family එකෙත් මෙහෙම අය ඉදල තියනවා.
  10. C

    රත්නේ අයිය ගේ

    මෙවත් එක්ක 2048 ලංකාව දියුණුවෙයිද ඕයි... :unsure:

    No contents