උන් ඉතිං ශෝ ඕෆ් කාරයොනෙ
එහෙම නැති උනුත් ගන්නව කියල ඉතිං මම කිව්වෙ මම අත්දැකීමෙන්. මම දන්න කිසිම එකෙක් අමාරුවෙන් නම් BYD අරන් නෑ. අමාරුවෙන් අරන් තියනව Raize , Vezel , Corolla cross එහෙම නම්
ඒක හරි. අමුතුවෙන් වාහනෙන් ගැම්ම පෙන්නන්ඩ ඕනෙ නැති කොටසකුත් ඉන්නවනෙ මචං. උන් ඇල්ටො එකෙන් ගියත් දන්න උන්...