1. Tricle_Buwa

    Meethrigala giya ada

    Aniwa wede sure. Mata aniwaren eka karana one
  2. Tricle_Buwa

    Meethrigala giya ada

    මටත් එකක් ගන්න සපෝට් එකක් දෙන්න බැරි වෙයිද
  3. Tricle_Buwa

    Meethrigala giya ada

    මේ කතාව සිරාද? එහෙම දාන බාරගන්න බැරිද?
  4. Tricle_Buwa

    Best Credit Card based on Offers

    අපි නම් HNB
  5. Tricle_Buwa

    Meethrigala giya ada

    ඕක අස්සෙත් ගිහින් මාරු ගහන්න ද. මෙන්න මේ මෙහෙට වෙලා හිටු
  6. Tricle_Buwa

    Meethrigala giya ada

    තාම යන්න බැරි උනා මේ මාසෙ අනිවාරෙන්ම යන්න ඕනෙ. විස්තර ටික අහගන්න ත් ඕනෙ.. මා කියන්නම් කො
  7. Tricle_Buwa

    ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

    ආනෝල්ඩ් සුබසිංහ අඩෝ සිරාවට? ------ Post added on 1775030635
  8. Tricle_Buwa

    My Solar Setup - Full Off Grid

    සමහර ඒව හොයන්න නැත්තෙ ශොට් එක දුන්න නිසා තමයි... නම ගියාට යන්නෙ දෙන Service එකේ හොද කමට නෙමේනෙ.. volume එකට.. ඉතිං නම ගියාට end customer ට වැඩක් නෑ
  9. Tricle_Buwa

    My Solar Setup - Full Off Grid

    දැන් ටිකක් අමාරුයි. ඒවට ශොට් එක දෙනව. කලින්ට වඩා Company වල compliance බලනව SLSEA එකෙන් ගොඩක්.
  10. Tricle_Buwa

    Hayleys solar මේක kilovolt කීයද?

    :no: මේක දෙන්න පුලුවන් 350,000 from 17th of April. 2kWh battery capasity. Below 600w solar panel එකකින් day time එකේ full chrage කරගන්න පුලුවන්. ඕනෙ නම් direct line එකෙන් charge කරගන්න ත් පුලුවන්.
  11. Tricle_Buwa

    My Solar Setup - Full Off Grid

    කුනු බැට්‍රි දාල එහෙන්ම්. එහෙම් ලබ්බක් නෑ.. 2022 දිත් හරියට කරපු system තියනව තාමත් වැඩ එව්ව.. තව අවුරුදු 19න් අවුරුදු 25ක් වොරන්ටි දෙන බැටරි එනව. එතකන් ඉමු ------ Post added on 1775007865
  12. Tricle_Buwa

    Solar Mafia

    Almost double.. oya beruna neeh Cinnamon life tibba eka da ------ Post added on 1774973378
  13. Tricle_Buwa

    Solar Mafia

    හිතන තරම් manipulation නෑ මචං.. price වැඩි වෙන්න හේතු තියනව.
  14. Tricle_Buwa

    උබල wisky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

    බෝල කඩලයි මුදු මුරුක්කුයිනෙ බයිට් එක .. ඒකත් අමාරුයි නම් අඹ ගැට වරෙන් මීගමු ------ Post added on 1774961477
  15. Tricle_Buwa

    Starting from 1,390,000 0740 778 788 call ekak denna bro. Fully details dei oyata

    Starting from 1,390,000 0740 778 788 call ekak denna bro. Fully details dei oyata
  16. Tricle_Buwa

    උබල wisky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

    ඔය තුන ගහද්දි සෙට් වෙන බයිට් වෙනස්. මට නම් විස්කියට BBQ beef / pork Vodka නම් කොල මිදි මරු අරක්කු නම් චිකන් කොත්තු 😂
  17. Tricle_Buwa

    Solar Mafia

    කාට කියම්දෝ
  18. Tricle_Buwa

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    මඩ නේහ්. හරි ඔන්න මඩක් නෙමේ මේක. මට කියහන් ඇයි නොරොච්චෝලෙ හැමදාම අඩුවෙන් දුවන්නෙ? ගල් අගුරු කොලිටි නෑ කියල දැන දැන ඒකට action එකක් නොගන්නෙ ඇයි. ඇමති කියන නෑ නෑ රෙපෝට් වැරදි බඩු හොදයි කියල. මොන කස්ටමද යකු පාඩු වෙද්දිත් දැක් දැක ආ වෙන්න බෑ මුදලාලි ඒම කරන්නෑ කියන්නෙ?
  19. Tricle_Buwa

    ලක්ෂ 3 - 4 අතර හොඳ gaming laptops මොනවද ?

    ගේම් ගහන්න කොම්පූතර් ගත්‍ත කාලෙ ඉවරයි මගෙ හිච්චි දැනුමට අනුව.. PS එකක් ගනින්. ඔය එන එන ගේම් වලට මැච් වෙන්න spec හදන්න ගියාම වෙන වැඩක් නෑ උඹට.

    No contents