1. Tricle_Buwa

    Pizza Hut එකේ Grand Dipper එක කාපු උන් ඉන්නවද? සෙට්ද?

    ලග උන් VITO එකෙන් ගනිල්ල. ලාජ් 2500 ගෙවන ගාන්ට හොදට වටිනව.
  2. Tricle_Buwa

    Pizza Hut එකේ Grand Dipper එක කාපු උන් ඉන්නවද? සෙට්ද?

    ඊය බං Pizza hut එකේ pizza කන්න උඹලට පිස්සුද..? මුන්ගෙ 4 චීස් එකක් කෑව පෙරේද වෙනද ඕඩර් කරන place සේරම වහල නිසා සහ ඊට ලොකු දෙයක් කන්න ත් බෑ වගේ නිසා. හා පෝ කක්කො ගොඩ. නෝමල් පීස එකේම මස් කෑලි දෙක තුන ඉහල නැති එක විතරයි. ටූ චීස් වගේ නම් තිබ්බ චෙඩා ඇන් මොසරැල්ල වගේ.
  3. Tricle_Buwa

    මාස ගනන් මිනිස්සු රස්තියාදු කරන ලංකාවෙ BYD After Service එක

    කලින් වාහන බිස්නස් එකෙ හිටපු නැති කොම්පැනියක් වාහන බිස්නස් එකට ආවම වෙන අකරතැබ්බ තමා ඉතිං වාහන හින්ද කාපු කටු වහල BYD හින්ද කාපු කටු කියල නූලක් අරිමු
  4. Tricle_Buwa

    😱උඹල නොදන්න දනවතුන් දන්න ධනවත් වීමේ එකම රහස 😳

    පොඩි උන්ට දෙන ෆෝමියුලර් එකක් ද
  5. Tricle_Buwa

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මට නම් වැවු වල නාන්න අප්පිරියයි. දනිස්ස ගාවට වගේ තියන ඇලක් දොලක් තමා නාන්නම ඕනෙ උනොත්.
  6. Tricle_Buwa

    🤡 - අවුරුදු සුභ පත්තන්න Thread දාන්න එපා.

    කෝ කිරිච්චිය නෑනෙ ඉනේ
  7. Tricle_Buwa

    සුබ අලුත් අවුරද්දක් වේවා මචංලා

    එසේම වේවා බ්‍රෝ!
  8. Tricle_Buwa

    Marriage Proposal ප්‍රශ්නයක්

    එවුව ඉතිං ඩොකීද, ටීචද නෑ.. හාඩ් කෝඩඩ් නෙහ්.. සේරටම බිල්ට් ඉන් එනව
  9. Tricle_Buwa

    Marriage Proposal ප්‍රශ්නයක්

    ඩොකියො පන්ඩිතයි. ටීචල සෝයි. කලින් දවසෙ නවත්‍තපු තැන ඉදල නොවැ පටන් ගන්නෙ ත්.
  10. Tricle_Buwa

    සියලුම දුම්රිය ගමන් නොමිලේ, NPP ආණ්ඩුවේN කළ කළ මතක හිටින වැඩක්!

    ඇයි නිකන් දෙන්නෙ? අල්ලසක් ද මොනා හරි අමතක වෙන්න?
  11. Tricle_Buwa

    උබල දැකල තියෙද ලින්ක්ඩ්න් එකේ

    උනුත් බත් ටිකක් කන්නනේ බං
  12. Tricle_Buwa

    උසස් කුලේ BIRKENSTOCK සෙරෙප්පු දෙකක් කීයද?

    Mama hithuwa mage kunu kiyala. Hodanna heduwe 😂
  13. Tricle_Buwa

    උසස් කුලේ BIRKENSTOCK සෙරෙප්පු දෙකක් කීයද?

    Adiya jara wena cn eka nam kohomath thiyanawa wage neh
  14. Tricle_Buwa

    උසස් කුලේ BIRKENSTOCK සෙරෙප්පු දෙකක් කීයද?

    Nee overpriced. Wife replica ekak ussan awilla tibba mama oka balanawa dekala. Shoes danna amaruine hema thenatama ape rasne ekka ------ Post added on 1776052095
  15. Tricle_Buwa

    Aduwata ganna puluwna non inverter 120000BTU A/C ekak?

    LG Dual Inverter recommended

    No contents