1. sahansira

    ලංකාවෙ නිලියන්ගෙන් උබ කැමති නැති ඒත් ඇග පට්ට කියල හිතන නිලිය කවුද?

    ලංකාවෙ පට්ට ෆිගර් එක කියන්නෙ ලොකුවට එල්ලෙන තං දෙකට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. sahansira

    Thinking to move out of the country

    ඉන්දියන් වීස වලට හොද ඒජන්ට්ස්ල කවුද?
  3. sahansira

    පුන්‍ය භූමියෙන් චුත වෙන්න වීසා

    මේ දවස් වල කාටත් වැදගත් වෙයි කියල හිතුව. Digital nomad වීස වලින් රට ගිය හෝ යන්න ඉන්න අය ඉන්නවද? 1. රට මොකද්ද? 2. කොච්චර කාලෙකට වීස වැදුනද? 3. සැලරි සහ අනික් ලිමිට්ස් කොහොමද? 4. කොහොමද ප්‍රොසෙස් කලේ?
  4. sahansira

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    ඕකම ඒකාලෙත් එකෙක් ඇවිල්ල බුදුහාමුදුරුවොන්ගෙන් අහල තිබ්බ. ඒකට හොද උත්තරේකුත් දීල තිබ්බ.
  5. sahansira

    අත් වැඩ (.)(.)

    PM karanna mithura
  6. sahansira

    USA Super Market Mass Shooting

    10 people are dead
  7. sahansira

    බුදු දහම ගැන විනාඩි 4 ට

    පුතා බුද්ධාගමේ කොහේවත් ආදරය කරුණාව පිනක් වත් පවක් වත් කියල නෑ. අභිධර්මය දන්නෙ නැතුව අරහෙන් මෙහෙන් අල්ලගෙන යන මිනිස්සු ධර්මය කියන්න ගියාම රට පටලවගන්නව. ගොඩ යන්න ඕනි නම් භාවනා කරපන්. ඒක එක තැනකදි උබටම තේරේවි මෙතනින් එහාට යන්න අභිධර්මය ඉගෙනගන්න ඕනි කියල. ඊට පස්සෙ නිර්වාණ "අවබොධය" තමන්ම "අත්විදීවි".
  8. sahansira

    මහින්ද මහතා ඒ කාලේ අවුරුදු සැමරු අයුරු

    අඩෝ ලිම්නි ලස්සනයි බන්
  9. sahansira

    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

    දැන් මූ කියන්නෙ තියෙන ඩොලර් රුපියල් කරන්න කියලද? උබ මයිනගෙ එකෙක් නේද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  10. sahansira

    ලැබෙන්න යන සහනේ ගැන නිවුස් එක ආවාද?

    ඕක 1000 උනත් මොකද බන් තෙල් නැත්නම් :ROFLMAO:
  11. sahansira

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න

    ඩොල්ර්‍ දීල හරි ගෙන්නන්න පුලුවන් නම් ඉතින් අවුලක් නෑ එක්කො තියෙන ඩොලර් ටික දීල ගේන්න පුලුවන් වෙන්න ඕනි. නැත්නම් ගන්න පුලුවන් රටකට යන්න ඕනි.
  12. sahansira

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න

    ටැක්ස් ගෙවන්නෙ නැතුව වරායෙන් රිලීස් කරන්නෙ නෑ නේද
  13. sahansira

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න

    මමත් දැක්ක. කොහොමද බන් එහෙම තියෙන්නෙ? කොහොම කලත් රටට ඉම්පෝට් කරන්න දෙන්නෙ නෑ නේද වාහන තාම. ඒ අතරෙ පමිට් විකුනන්න දාල තියෙනවත් දැක්ක. වාහන ගෙන්නන්න දෙන්නෙ නැතුව පමිට් මොකටද දෙන්නෙ
  14. sahansira

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න

    ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න පුලුවන්ද මචන් දැන්? එහෙම එකක් ආව නේද? ඒකට මොකද උනේ?
  15. sahansira

    LK Tech Lead to a Oversea SE

    උබ හිතන විදිය තමයි. ඔය පොසිශන් වල උණ මටත් තිබ්බා ඒ පොසිශන් වලට එනකන්. ඊට පස්සෙ තේරුනේ නම වගේම තියෙන රෙස්පොන්සිබිලිටි එක. මට නම් මම ඉල්ලන සැලරි එක දෙනව නම් ඕනි එකක්. SE හරි SSE හරි නම් පැනල ගන්නෙ.

    No contents