උබලට වාහන ගන්ට හිතෙනවද බන් මේ කාලේ? ඩොල්ර් දීල හරි ගෙන්නන්න පුලුවන් නම් ඉතින් අවුලක් නෑ එක්කො තියෙන ඩොලර් ටික දීල ගේන්න පුලුවන් වෙන්න ඕනි. නැත්නම් ගන්න පුලුවන් රටකට යන්න ඕනි.