රජයේ කොහෙද බන් IT ඉන්ඩ්ස්ට්‍රි එකක්? :ROFLMAO: මෙහෙමයි ඉතින් උබ දන්න තරමින් නෙහ් කියන්න ඇත්තෙ. ඒත් ඒව රටේ IT Industry එකට අදාල දේවල් නෙමෙයි මචන්. ඒව හුදෙක් රාජ්‍ය ආයතන. :rolleyes:
අනික බන් IT Industry එක ලංකාවට බරක් වෙන්න දෙයක් නෑ. මොකද එකේ හැමෝම වැඩ කරන්නෙ Europe, America, Australia company...