
ඩීසල් ප්‍රශ්නේ ඔහොම මගුලක් නෙවෙයි.. ෂෙඩ් එකේ තෙල් නැති නිසාද කරන්ට් කපන්නේ?නාකි මයිනා කියන්නෙ ඇත්තද බන්..නෝමල් එකේ තෙල් යනකොට මොකෙක් හරි අපතයෙක් කියනවා තෙල් තියෙන්නෙ මෙච්චරයි දවසයි දෙකයි කිය්ලා..ඊට පස්සෙ කොහෙවත් යන්න ඕනෙ නැති උනුත් ගිහින් ඔහේ ෆුල් ටෑන්ක් ගහනවා. මාත් කරලා තියෙනවා. ඊටපස්සෙ ඉතින් නිකම් තෙල් ටික ඉවර වෙනවා..අනේ මන්දා කොහොමහරි පට්ට කට්ටක් කන්නේ![]()