ඉස්සර සෙලින්කෝ VIP 3rd party damage එකට on the spot මතක විදියට දුන්නා.... ඇඩ් එකකුත් TV එකේ ගියා ගැණු කෙනෙක් වහනයක් බැම්මක හප්පලා බැම්මේ අයිති කාරයට ඒ වෙලාවේම සල්ලි දෙනවා...
හැප්පිච්ච වාහන දෙකේම එකම insurance එක නම් ගොඩක් insurance කොම්පැනි ඒ දවස් වල දුන්නා...
දැන් නම් කව්රුත් දෙන්නේ නැහැ.