1. sanjaya1975

    මාෂල් ආට්

    ගහගන්නවනම් එකා පස්සේ එකා වරෙන්... ඔක්කොම එකට එනවා නෙවෙයි.......
  2. sanjaya1975

    මේ සමීකරණේ විසඳුවොත් රුපියල් 10,000ක්!

    අලුත බැඳපු කෙල්ල, බැඳපු කොල්ලගේ අම්මගේ (සහ අම්මගේ හොර මිනිහගේ) හෙළුවැලි රූප දැක්කා.... එව්වේ තමන්ගේ කැම්පස් යාළුවා (හොර මිනිහගේ සහෝදරී )... තේරුණාද ??????
  3. sanjaya1975

    උබලගෙ වොච් එක

    අවරුදු 12 පරණයි... 3පාරයි බැටරි මාරු කරේ....
  4. sanjaya1975

    රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාන ආශ්චර්යාත්මක මොහොතේ විඩීයෝවක් !

    වියෙට්නාම් ගිනිතියපු හාමුදුරුවන්ගේ වීඩියෝ එක මතක් උනා....
  5. sanjaya1975

    how kandy ppl put on mask

    kandy නම්බර් ප්ලේට් අනිත් එව්වට වඩා වෙනස් නේ මල්ලි....
  6. sanjaya1975

    Stress Release Cat 🐱

    TFS
  7. sanjaya1975

    බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර බොරුවක් කියා සැකයි.. ජනතා ප‍්‍රශ්ණ යට ගහන්න ආණ්ඩුව බොරු කොරෝනාවක් ඇති කරලා..

    මාද්‍ය හමු තිය තියා ඕක කියවන්නේ නැතුව පුතානොත් එක්ක Brandix එකටම ගිහින් බැලුවනං ඉවරයි නේ.....
  8. sanjaya1975

    දිවුලපිටියේ කාන්තාව ඉන්දියන් උන් දෙන්නෙක් ඵක්ක හැමුනනාද?💀

    මංගලගේ මීඩියා යුනිට් එකේ හිටියට මිනිස්සුන්ගේ චරිතෙ හානි කරන්න එපා මිනිහෝ..... තොගේ අම්මට, ගෑනිට මේ වගේ දෙයක් උනොත් ... තෝ කැමතිද?????
  9. sanjaya1975

    බලන් ගියහම රනිල් හොඳයිනේ😂😂😂

    මංගල දැන් රනිල්ගෙ පැත්තෙද?
  10. sanjaya1975

    ලපය නාන අවස්තාවක්

    රස්තියාදු පදනම කියන එකාගෙන් අහපන් මංගල එක්ක තියෙන සම්බන්ධේ මොකද්ද කියලා... ඌ ඊට පස්සෙ ඒ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ. ජෙප්පා වගේ හිටියට අලියෙක්....
  11. sanjaya1975

    ජනාධිපති කොලම

    රස්තියාදුවගෙන් ප්‍රශ්නයක් ඇහුවහම ණයට කහින එකෙක්ට රිදිලා.. 🤣🤣🤣 ඌටත් මංගල වැඩේ දීලා තියෙනවා වගේ. .🤣🤣🤣 ස්මාර්ට් මොහොමඩ්ටත් ආතල්.... 🤣🤣🤣🤣🤣
  12. sanjaya1975

    පොල් විකුනන්නෙ පරිධිය මැනලා(inches)

    මොනවා උනත් පොල් වලට පාලන මිලක් දාපු එක ලොකු දෙයක්.....දැන් රු. 70/= වඩා පොල් ගෙඩියක් විකුණන්න බෑ. මෝඩයෝ එක එක දේවල් කිව්වත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ....
  13. sanjaya1975

    ජනාධිපති කොලම

    මම ආයෙත් අහනවා,... උඹයි මංගල සමරවීරයි අතර තියෙන සංබන්ධය මොකක්ද????
  14. sanjaya1975

    පොල් වලට ගැසට් එකක් ගහල ස"

    මොනවා උනත් පොල් වලට පාලන මිලක් දාපු එක ලොකු දෙයක්.....දැන් රු. 70/= වඩා පොල් ගෙඩියක් විකුණන්න බෑ. මෝඩයෝ එක එක දේවල් කිව්වත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ....
  15. sanjaya1975

    අල්ලයි මගේ නැට්ට

    මගේ හැම reply එකක්ම රතු පාටින් දාන්නෙ මොහොමඩ්....
  16. sanjaya1975

    රජයේ සේවකයොන්ට බය මහජනතාවක් ඉන්න රටක්😂😂

    මචං ... උඹ මංගල සමරවීර එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද ????
  17. sanjaya1975

    අල්ලයි මගේ නැට්ට

    පැරදුණු එකේ හිතේ අමාරුවට මොහොමඩ්ට රෑට හීනෙන් පේන්නෙත් සර්ව.
  18. sanjaya1975

    නුවර බිල්ඩිමක් කඩාගෙන වැටිලා

    UPDATE: A two months old infant reported dead after admission to hospital following the building collapse in Kandy & operation underway to rescue its parents - Director Kandy National Hospital- adaderana.lk
  19. sanjaya1975

    නුවර බිල්ඩිමක් කඩාගෙන වැටිලා

    A building collapses on to another building at Buwelikada in Kandy. 3 persons including a child rescued & 2 orhers reported missing - Reporter- adaderana.lk

    No contents